මොසීගේ විලාපය.... Must Read/sing
මොසීගේ විලාපය.... Must Read/sing
ලැප් එකකින්... මට හෙට ගොඩ යන්න......
හැකි උනොත් ..මොනරුන්..මට අත ගාන්න.....

බස් මාමේ ...මගෙ ජොබ්එක .. මට දෙන්න.....
අනේ සර් මගෙ කලිසම මට දෙන්න.......
අප අතරේ ගිවිසුම් නැති ආලේ...................
මෝරන්නට..... තව කල් යයිදෝ..............
බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
එදා දවස උදා වේවිදෝ...............

මට මතක් වෙනවා.... රත්නේ බැට දුන් හැටී.........
රස්සාව කලේ.. පන ගැහි ගැහි දෙකට නැවී.........

අනේ සර් මගෙ කලිසම මට දෙන්න......
අද හවසට මොනරෙක් වත් මට දෙන්න......

අප අතරේ ගිවිසුම් නැති ආලේ...................
මෝරන්නට..... තව කල් යයිදෝ..............
බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......
එදා දවස උදා වේවිදෝ...............

(තාලය.. පනම් අටෙන් )