උකාගන්නේ නැතුව පලයන් යන්න.
රැවුල ගිනි අරන් ඉන්නේ වෙලාවේ තෝ එනවා සුරුටු පත්තු කරන්න![]()

මං ත්රෙඩ් එකක් දාලා යනවා..

උකාගන්නේ නැතුව පලයන් යන්න.
රැවුල ගිනි අරන් ඉන්නේ වෙලාවේ තෝ එනවා සුරුටු පත්තු කරන්න![]()

හපොයි...
උ ඉස්සෙල්ලම කිව්වෙ ඔක්කොම හරි කියලා නේද ?
මෙහ්.. මාව ගනිංකො... හැබැයි දැං තියෙන ජොබ දාලා තමයි එන්න වෙන්නෙ...
කන්ටේනර් ඇර ඕනෙම වාහනයක් එලවන්න බලපත්‍ර තියෙනවා...
අනික උඹගෙ ගෙදරට හූවයි බල්ටියයි..
හැබැයි දැං ලැබෙනවට වඩා පඩියක් ඕනෙ..
උඹට ඒක දෙන්න අමාරුයි කියලා මං දන්නවා.. ඒක නිසා ඒ ජොබ් එක ඕනෙ නෑ එක්කො....
මොසියා තමයි මරු මිනිහා..![]()

කතා කරලා වැඩක් නෑ බං ඌ ගැන..... ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න එකා නිසා ඌව ගත්තා...... ඌ Ok වුන නිසා, ශොප් එකත් ගත්තා..... දැන් Opening එකට දින දාගෙන වෙලාවල් බලාගෙන ඉන්නකොට, මූ පොල්ල තියන්න හදනවා....... 

ඇයි උ ඔය කියන්නෙ... කොල් කරනවලු... රෙදි ගලවගන්න එනවලු.. අරවා මේවා..![]()
පිස්සු ඌට...... 

ඒක තමයි...
එහෙනං මං උට කියන්නං උඹ උගෙ කීර්තිනාමයට හානි කලා කියලා..![]()
පිස්සු කෙලින්න එපා යකෝ..... හිට්ලර්ට මල පනී...... 

නෑ.. මං මේක ලිව්වෙ උ උඹ ලග වැඩ කරනවා ඇති කියලා හිතලා...
බලං යද්දි ඒක එහෙම නෙවෙයි නෙහ්... පස්සෙ දැක්කෙ ඒක...
දැං ඉතිං මොනව කරන්නද.. අතීතය වැලලී ගියදෙං..![]()

ඒ කියන්නෙ.... මේක... මොසී- යුරා කථාවේ අවසානයද ?
![]()

තවම දන්නේ නෑ...... 
![]()
![]()
මං ත්රෙඩ් එකක් දාලා යනවා..![]()
මං හැමවෙලම බම්ප් කරන්නම්"මං ටිකක් සැරයිනේ ඒකටද දන්නෑ.හේතුවක් කියන්නෙත් නෑ . අනේ ඉතිං මට මොකද තොට හොදනං මට මොකෝ කිව්වලු"![]()
පිස්සු කෙලින්න එපා යකෝ...... දන්නවනේ ඌ හිට්ලර් වගේ ඩයල් එක.......
![]()
කතා කරලා වැඩක් නෑ බං ඌ ගැන..... ජොබ් එකක් නැතුව වේලි වේලි ඉන්න එකා නිසා ඌව ගත්තා...... ඌ Ok වුන නිසා, ශොප් එකත් ගත්තා..... දැන් Opening එකට දින දාගෙන වෙලාවල් බලාගෙන ඉන්නකොට, මූ පොල්ල තියන්න හදනවා.......
පිස්සු ඌට......
පිස්සු කෙලින්න එපා යකෝ..... හිට්ලර්ට මල පනී......
තවම දන්නේ නෑ......
![]()
උඹ පහු වෙලා හරි Multi Quote ඉගෙන ගත්ත එක ගැන සතුටුයි... 
උගෙ රැවුල ගිනිඅරං කියන්නෙ..![]()

uraj lokka kada aran serama dina dagena iwarayine..

ඔයාගෙ පැත්තෙං මේ පිළිබදව කිසිම දෙයක් ඉදිරිපත් උනේ නෑ නෙ...
උඹේ හඩ අවදි කරන්න සහෝ![]()

ඕකගේ හඩ අවදි කරනකම් තමා මමත් මේ බලං ඉන්නේ..... 

උකාගන්නේ නැතුව පලයන් යන්න.
රැවුල ගිනි අරන් ඉන්නේ වෙලාවේ තෝ එනවා සුරුටු පත්තු කරන්න![]()

මෙතන ඔයා විතරක් නෙවේ, තව පොඩි ලමයි එනවා, ගෑණු දැරිවියෝ එනවා......
ඒ නිසා කතා කරන්න ඉගෙන ගනින්.....
-11Rep 

![]()
![]()
මං ත්රෙඩ් එකක් දාලා යනවා..![]()

මට එපා වෙනවා.......!! 

ahhh ekiyanne uba call eka enakan balagena inne![]()

ගැටුම සමථයට පත් වූ පසු අතරින් පතර පත්තු වෙන පුස් වෙඩි![]()

උට කියලා වැඩ ඔක්කොම කරවගෙන පස්සෙ බනිනවා නෙහ්...
කැත වැඩ....![]()

උඹ පහු වෙලා හරි Multi Quote ඉගෙන ගත්ත එක ගැන සතුටුයි...
![]()

අර කොස් & පොල් කාරයාගෙන් වදේ බං මල්ටි Quote දාපන් කියලා...... 
මොසීගේ විලාපය.... Must Read/sing
ලැප් එකකින්... මට හෙට ගොඩ යන්න......
හැකි උනොත් ..මොනරුන්..මට අත ගාන්න.....
බස් මාමේ ...මගෙ ජොබ්එක .. මට දෙන්න.....
අනේ සර් මගෙ කලිසම මට දෙන්න.......
අප අතරේ ගිවිසුම් නැති ආලේ...................
මෝරන්නට..... තව කල් යයිදෝ..............
බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......![]()
එදා දවස උදා වේවිදෝ...............
මට මතක් වෙනවා.... රත්නේ බැට දුන් හැටී.........
රස්සාව කලේ.. පන ගැහි ගැහි දෙකට නැවී.........
අනේ සර් මගෙ කලිසම මට දෙන්න......
අද හවසට මොනරෙක් වත් මට දෙන්න......
අප අතරේ ගිවිසුම් නැති ආලේ...................
මෝරන්නට..... තව කල් යයිදෝ..............
බස් මාමේ.... ඔබෙ නෝනා හැර යයිදෝ......![]()
එදා දවස උදා වේවිදෝ...............
(තාලය.. පනම් අටෙන් )![]()