අර CV එවාපු උන්ගෙන් එකෙක් දැනට බැකප් කරගමු?![]()

උඹ කියනකම් තමා මාත් බලාගෙන හිටියේ.......
ලග පාතින් CV දාපු හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කෝල් කරලත් ඈහුවා.... මම උන්ට කෙනෙක්ව ගත්තා කියලත් කිව්වා.....
එහෙම කියලා ඩොටේ හිටපු මී හරකෙක්ව විශ්වාස කරා........!! 

ඒ කියන්නෙ.... මේක... මොසී- යුරා කථාවේ අවසානයද ?
![]()

මම කන්දේ දේවාලෙට දැම්ම පඬුර වැඩ කරලා වගේ 
moziya polla thibbalu neda....![]()
මතකනේ මම උඹට එදා කිව්වා මූව Sure කරලා ඔක්කොම කරාට පස්සේ මූ පොල්ල තියයිද දන්නෙත් නෑ කියලා.......!! 

උගෙ රැවුල ගිනිඅරං කියන්නෙ..![]()
උගේ නෙවේ දැන් මගෙයි රැවුල ගිනි අරන් ඉන්නේ......!! 
e wunata karapu wade kathayi...uraj lokka kada aran serama dina dagena iwarayine..
moziyata ehema nam kalinma kiyanna thibba..![]()

කතා කරලා වැඩක් නෑ බං......
මම මූව ගන්නවා කිව්වහම, ගොඩක් දෙනෙක් කිව්වා, ඕකා ඔහොම පොල්ලක් තියයි කියලා..... 
ඒත් මම මූ කුමාරයාගේ වෙඩිමටත් හිටපු නිසා, ජොබකුත් නැති එකා නිසා, මූව විශ්වාස කරා...... 

මූ මෙච්චර දවසක් නහයෙන් ඈඩුවේ තැනක් ගත්ත ගමන් කියන්න කියලා..... දැන් තැනත් අරගෙන ඉවර උනහම, මූ එනවයිත් කියලාත් තියෙද්දි.... දැන් කියන ඒවා බලපන්........!! 

රෙද්ද වෑන් මගුලේ පවර් ස්ටියරින් රැක් එකේ ඔයිල් ලීක් එකක් !! අද දවසම පාඩුය !!![]()

බඩුම තමා....... ලොකුවට ටෝක් දැම්මට, බලං ගියහම හිට්ලර්ගේ බොංගෝ එකත් ලෙඩ වාට්ටුවක්.......!!

හිට්ලර්.... අඩෝ.... මාව ඔය ඈන්ඩ්රොයිඩ් ෆෝන් කට්ටේ බ්ලොක් කරලා තියෙන එක අයින් කරාපිය..... ඊයේ හවස 2:09 ට & හවස 4:31 ට කෝල් කරා..... හිට්ලර් මාව බ්ලොක් කරලා......!! 
අයින් කරාපිය..... 

මම කන්දේ දේවාලෙට දැම්ම පඬුර වැඩ කරලා වගේ
![]()

මේ ඔක්කොම බලන් ඉන්නේ වරදිනතුරු අපිට.....!! 

2.10pm 27 July call from 7*30785** blocked
4.31pm 27 July call from 7*30785** blocked
4.32pm 27 July call from 7*30785** blocked

මම කිව්වේ......
හා හා දැන් ඕක අයින් කරාපිය......
e wunata karapu wade kathayi...uraj lokka kada aran serama dina dagena iwarayine..
moziyata ehema nam kalinma kiyanna thibba..![]()

ඒක ඇත්ත... අරූ බැංකු ලෝන් හිටං ගහලා කොච්චර ආසාවෙන්ද හිටියෙ කඩේ පටං ගන්න....
ඕකගේ හඩ අවදි කරනකම් තමා මමත් මේ බලං ඉන්නේ.....
මෙතන ඔයා විතරක් නෙවේ, තව පොඩි ලමයි එනවා, ගෑණු දැරිවියෝ එනවා......
ඒ නිසා කතා කරන්න ඉගෙන ගනින්.....
-11Rep
මට එපා වෙනවා.......!!
![]()

අහෝ මොසියාගේ තුන්කාලේ ගැට්ට![]()

ලොල්.... මටත් කම්මැලියි ඕවා හොය හොය ක්වෝට් කරන්න.. ලේසිම විදිහ එක එක රිප්ලයි කරන එක නෙහ්..අර කොස් & පොල් කාරයාගෙන් වදේ බං මල්ටි Quote දාපන් කියලා......
![]()

ඒක ඇත්ත... අරූ බැංකු ලෝන් හිටං ගහලා කොච්චර ආසාවෙන්ද හිටියෙ කඩේ පටං ගන්න....
පව්... උට ලිද තමයි![]()

උඹ වෙලාවට බලලා නඩත්තු කරන් නැත්ද ?රෙද්ද වෑන් මගුලේ පවර් ස්ටියරින් රැක් එකේ ඔයිල් ලීක් එකක් !! අද දවසම පාඩුය !!![]()

දෙයියනේ හිනා වෙලා ඉස්මොල්ලෙ යනවා ඕයි..![]()

උඹේ කවි දැකල මටත් ඕකම තමා උනේ !!