EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර CV එවාපු උන්ගෙන් එකෙක් දැනට බැකප් කරගමු? :dull:

    :frown::growl: උඹ කියනකම් තමා මාත් බලාගෙන හිටියේ....... :angry: ලග පාතින් CV දාපු හතර දෙනාගෙන් තුන් දෙනෙක්ම කෝල් කරලත් ඈහුවා.... මම උන්ට කෙනෙක්ව ගත්තා කියලත් කිව්වා.....:oo: එහෙම කියලා ඩොටේ හිටපු මී හරකෙක්ව විශ්වාස කරා........!! :angry::angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කියන්නෙ.... මේක... මොසී- යුරා කථාවේ අවසානයද ? :confused:
    2.gif

    :rofl::rofl: මම කන්දේ දේවාලෙට දැම්ම පඬුර වැඩ කරලා වගේ :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    moziya polla thibbalu neda....:lol:

    :yes: :frown: :angry: මතකනේ මම උඹට එදා කිව්වා මූව Sure කරලා ඔක්කොම කරාට පස්සේ මූ පොල්ල තියයිද දන්නෙත් නෑ කියලා.......!! :angry::growl::angry:

    උගෙ රැවුල ගිනිඅරං කියන්නෙ.. :oo:

    :frown: උගේ නෙවේ දැන් මගෙයි රැවුල ගිනි අරන් ඉන්නේ......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    e wunata karapu wade kathayi...:dull::dull: uraj lokka kada aran serama dina dagena iwarayine..:rolleyes::rolleyes:
    moziyata ehema nam kalinma kiyanna thibba..:yes::yes::angry::angry:

    :frown::growl: කතා කරලා වැඩක් නෑ බං...... :angry: මම මූව ගන්නවා කිව්වහම, ගොඩක් දෙනෙක් කිව්වා, ඕකා ඔහොම පොල්ලක් තියයි කියලා..... :yes::growl: ඒත් මම මූ කුමාරයාගේ වෙඩිමටත් හිටපු නිසා, ජොබකුත් නැති එකා නිසා, මූව විශ්වාස කරා...... :yes::growl::frown: මූ මෙච්චර දවසක් නහයෙන් ඈඩුවේ තැනක් ගත්ත ගමන් කියන්න කියලා..... දැන් තැනත් අරගෙන ඉවර උනහම, මූ එනවයිත් කියලාත් තියෙද්දි.... දැන් කියන ඒවා බලපන්........!! :angry::growl::frown::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්ද වෑන් මගුලේ පවර් ස්ටියරින් රැක් එකේ ඔයිල් ලීක් එකක් !! අද දවසම පාඩුය !! :dull::oo:

    :rofl::P බඩුම තමා....... ලොකුවට ටෝක් දැම්මට, බලං ගියහම හිට්ලර්ගේ බොංගෝ එකත් ලෙඩ වාට්ටුවක්.......!! :lol: :lol:


    :frown::growl: හිට්ලර්.... අඩෝ.... මාව ඔය ඈන්ඩ්‍රොයිඩ් ෆෝන් කට්ටේ බ්ලොක් කරලා තියෙන එක අයින් කරාපිය..... ඊයේ හවස 2:09 ට & හවස 4:31 ට කෝල් කරා..... හිට්ලර් මාව බ්ලොක් කරලා......!! :angry::angry: අයින් කරාපිය..... :growl::frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.10pm 27 July call from 7*30785** blocked
    4.31pm 27 July call from 7*30785** blocked
    4.32pm 27 July call from 7*30785** blocked
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    e wunata karapu wade kathayi...:dull::dull: uraj lokka kada aran serama dina dagena iwarayine..:rolleyes::rolleyes:
    moziyata ehema nam kalinma kiyanna thibba..:yes::yes::angry::angry:
    :yes::yes: ඒක ඇත්ත... අරූ බැංකු ලෝන් හිටං ගහලා කොච්චර ආසාවෙන්ද හිටියෙ කඩේ පටං ගන්න....
    පව්... උට ලිද තමයි :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::growl: ඕකගේ හඩ අවදි කරනකම් තමා මමත් මේ බලං ඉන්නේ..... :angry::angry:



    :frown::oo: මෙතන ඔයා විතරක් නෙවේ, තව පොඩි ලමයි එනවා, ගෑණු දැරිවියෝ එනවා...... :yes: ඒ නිසා කතා කරන්න ඉගෙන ගනින්..... :angry: -11Rep :frown::growl::angry:



    :rofl::P මට එපා වෙනවා.......!! :P:P

    උ කට අවදි කරන එකක් නෑ.. රැවුල ෆයර් වෙලා ලු නෙහ්.. :rofl:

    ඒක ඇත්ත... කථා කරද්දි පරිස්සං වෙන්න ඕනෙ.. :baffled:

    මටත් එපා වෙලා තියෙන්නෙ...
    උඹට කාවවත් හොයා ගන්නම බැරි උනොත් මටඑ කියපං... මොකක් හරි කරමු.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P අර කොස් & පොල් කාරයාගෙන් වදේ බං මල්ටි Quote දාපන් කියලා...... :P
    ලොල්.... මටත් කම්මැලියි ඕවා හොය හොය ක්වෝට් කරන්න.. ලේසිම විදිහ එක එක රිප්ලයි කරන එක නෙහ්.. :P

    හැබැයි ස්ටෝරි ලයින් එකක් වගේ දැක්කොත් ටක් ගාලා මල්ටි Quote දානවා... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: ඒක ඇත්ත... අරූ බැංකු ලෝන් හිටං ගහලා කොච්චර ආසාවෙන්ද හිටියෙ කඩේ පටං ගන්න....
    පව්... උට ලිද තමයි :baffled:

    මොසියා වගේ උන්ට ජොබ් දෙන්න හදන අපිට ගහන්න ඕන බන් !! ඕකා මටත් ඔය ආනිසංසෙම කොලා .. අර කිඹුලා කියපු නිසා තමා මගේ ළඟ ජොබක් දෙන්නම් කිව්වේ .. එන්නම් එන්නම් කියල අන්තිමේදී ඕකා ඕකම තමා කිව්වේ !! මම හිතුව බස් රත්නේටත් ඕකම කරයි කියල බැලුවම හරියටම හරි !! :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෙද්ද වෑන් මගුලේ පවර් ස්ටියරින් රැක් එකේ ඔයිල් ලීක් එකක් !! අද දවසම පාඩුය !! :dull::oo:
    උඹ වෙලාවට බලලා නඩත්තු කරන් නැත්ද ?
    හැබැයි ගොඩාක් පරන උනාමත් ඔය සීන් එනවා...
    පවර් ස්ටියරින් කේස් නං කථා කරලා වැඩක් නැ..:dull::no:
    දවස නිකරුනේ ඉවරයි...
    උං හරියට නැව් ඇන්ජිමක් ගලෝලා හයි කරනවා වගේ ඒක කරන්නෙ.. :angry: