|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ‍ඔහොම වැඩ කරන එකනම් හොඳ නෑ හැබැයි. තමන්ගෙ ශරීරයටත් ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවනෙ. :D

    අද මම වැඩට එනකොට අපේ තාත්තා ඔය ටික ඔය විදියටම කිව්වා..:yes: ඔව් ඇත්ත ඒක නම්.. මම හිතන් ඉන්නෙ හෙට ඉඳලා සතියක් විතර නයිට කරන්න.. ඒත් වැඩ වැඩිවුණ ගමන් ඒවා අනිවා ඉවර කරන්න වෙනවා.. ඒක තමා කරුමෙ කියන්නෙ..:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    ඒක තමයි. ඉතින් නිවාඩුවක් ගන්න පුළුවන් දවසෙවත් නිවාඩුවක් ගන්නකො. එදාට ඇවිත් වැඩ නොකර. වැඩ තියෙන දවස්වල කළාට ගැටලුවක් නැහැනෙ එතකොට. :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙ තරුණ කාලෙ බඳින වයස ඔහේ ගතවුණා
    මට කසාදයක් කරගන්නට හිතක් නැතිවුණා
    කෝ අනංගයා තමයි හොරා නාවෙ මල්සරා
    මට ආලෙ පෑව රම්‍යවතී කන්දෙගෙදර සෝමවතී
    කරට උසයි මෙන්න බොලේ දරුවොත් හදලා
    ඒ නිසා බයක් නෑ මගෙ හිතේ දුකක් නෑ
    හිතන්න පතන්න රකින්න බලන්න ලොවේ කිසිත් නෑ
    :D:D පට්ට සිරා සිංදුව..:love::love:

    paradunane bang :(
    ඔව් බං.. අනිත් දෙකවත් දින්නොත් හොඳයි.. අපේ එවුන් එකක් දින්නොත් දහයක් පරදිනවා.. අනික ෆිල්ඩින් සයිඩ් එක නම් අන්තිමයි..

    :P ඒක හොඳයි .එක දවසක් හරි පොල් ගාලා දිලා බිරිඳට උදව් පදව් වෙන එක හොඳ සැමියෙකුගේ ගති ලක්සනයක්... ! :rofl:
    ඔව් ඔව්.. ඒක නම් ඇත්ත.. හැබැයි වැඩිය දීගෙන යන්නත් හොඳ නෑ..:rofl:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13119607 said:
    එහෙම කියන්න එපා
    මචාලා
    දැන් අවුරුදු 19 තිස්සේ තනිකඩව
    ගොඩක් යාලුවන්ට කෙල්ලෝ ඉන්නව
    මට
    නෑ,

    මම කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා එයාට කොල්ලෙක් ඉන්නවා නොහිටියත් වැඩි දවසක් යන්න කලින් කොල්ලෙක් ඇව්ත් දා ගන්නවා

    :shocked::shocked::shocked:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    twitter18.png

    :confused::confused::confused:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් ඔව්.. ඒක නම් ඇත්ත.. හැබැයි වැඩිය දීගෙන යන්නත් හොඳ නෑ..:rofl:
    :lol: ඔව් ඔව්.. ඊට පස්සෙ හැමදාම පුරුදුවෙනවා. ඒත් පව් බන්,බිරිඳට අපෙන් යුතුකම් ඉටු වෙන්න ඕනිනේ.... :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි. ඉතින් නිවාඩුවක් ගන්න පුළුවන් දවසෙවත් නිවාඩුවක් ගන්නකො. එදාට ඇවිත් වැඩ නොකර. වැඩ තියෙන දවස්වල කළාට ගැටලුවක් නැහැනෙ එතකොට. :D
    ඒක නම් ඇත්ත අයියෙ.. මම වැඩ කරන තැන පොඩි අවුලක් තියෙනවා.. ඒකයි සීන් එක.. මම කලින් වැඩ කලේ සිංගර්ලා එක්ක.. ඔය දැන් වැඩ කරන තැන ලොක්කා එතන හිටපු මැනේජර් ඉස්සර.. අපි කොල්ලො තුන්දෙනයි එයයි එතන හිටියෙ.. පස්සෙ අපි වැඩ කරන්නනෙ නැහැයි කියලා මායි අර කොල්ලො තුන්දෙනයි අයින් කලා ජොබ් එකෙන්.. ඒත් ඔය මැනේජර් කාරයත් මාර ෆිට් අපිත් එක්ක.. එයත් අපි අයින් කරපු නිසා ජොබ් එකෙන් අයින් වෙලා එයා තනිවම වැඩේ පටන් ගත්තා.. ලොකුවට නෙමෙයි පොඩියට.. අපි සිංගර්, අබාන්ස්, සැම්සුන්ග් බ්‍රෑන්ඩ් තුනම කරනවා.. ඉතින් අපි වෙලාවට බඩු දෙන්න ඕන.. එතකොට තමා වැඩ එන්නෙ.. ඒකයි පොඩ්ඩක් කට්ට කන්නෙ.. දැන් නම් අම්මටසිරි වෙන්න වැඩ තියෙනවා.. අනිත් එක මම බයික් එකක් ගත්තා ඒකට ගෙවන්න ඕන.. ගේ හදන්න බැංකු කිහිපයකින් ලෝන් වගයක් ගත්තා.. තාත්තා බාගයක් ගෙවලා දාලා.. ඒත් මම ඉතුරුවා ගෙවන්න ඕන.. තව ලක්ෂ 22ක් ගෙවන්න තියෙනවා..:no:

    ඔය කෙල්ල හරි ලස්සනයි බං..:love:
    24cci1v.gif

    :lol: ඔව් ඔව්.. ඊට පස්සෙ හැමදාම පුරුදුවෙනවා. ඒත් පව් බන්,බිරිඳට අපෙන් යුතුකම් ඉටු වෙන්න ඕනිනේ.... :D
    යුතුකම් ඉටු කරන්න ඕන තමා මචං ලිමිට් පනින්නෙ නැතුව.. එහෙම වුනොත් වැඩේ චොර වෙනවා.. උඹ කසාඳ බැදපු කොල්ලෙක්ද..?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක නම් ඇත්ත අයියෙ.. මම වැඩ කරන තැන පොඩි අවුලක් තියෙනවා.. ඒකයි සීන් එක.. මම කලින් වැඩ කලේ සිංගර්ලා එක්ක.. ඔය දැන් වැඩ කරන තැන ලොක්කා එතන හිටපු මැනේජර් ඉස්සර.. අපි කොල්ලො තුන්දෙනයි එයයි එතන හිටියෙ.. පස්සෙ අපි වැඩ කරන්නනෙ නැහැයි කියලා මායි අර කොල්ලො තුන්දෙනයි අයින් කලා ජොබ් එකෙන්.. ඒත් ඔය මැනේජර් කාරයත් මාර ෆිට් අපිත් එක්ක.. එයත් අපි අයින් කරපු නිසා ජොබ් එකෙන් අයින් වෙලා එයා තනිවම වැඩේ පටන් ගත්තා.. ලොකුවට නෙමෙයි පොඩියට.. අපි සිංගර්, අබාන්ස්, සැම්සුන්ග් බ්‍රෑන්ඩ් තුනම කරනවා.. ඉතින් අපි වෙලාවට බඩු දෙන්න ඕන.. එතකොට තමා වැඩ එන්නෙ.. ඒකයි පොඩ්ඩක් කට්ට කන්නෙ.. දැන් නම් අම්මටසිරි වෙන්න වැඩ තියෙනවා.. අනිත් එක මම බයික් එකක් ගත්තා ඒකට ගෙවන්න ඕන.. ගේ හදන්න බැංකු කිහිපයකින් ලෝන් වගයක් ගත්තා.. තාත්තා බාගයක් ගෙවලා දාලා.. ඒත් මම ඉතුරුවා ගෙවන්න ඕන.. තව ලක්ෂ 22ක් ගෙවන්න තියෙනවා..:no:

    එහෙනම් ඉතින් වැඩ කරන්න වෙනව තමයි. ණය තියාගන්නව කියන්නෙ හිතට හරි වදයක්නෙ. ඉක්මනට ඒ ටිකත් ගෙවල දාගන්න තියෙන්නෙ. එතකොට ඔයාට නිදහසක්නෙ. :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    24cci1v.gif

    යුතුකම් ඉටු කරන්න ඕන තමා මචං ලිමිට් පනින්නෙ නැතුව.. එහෙම වුනොත් වැඩේ චොර වෙනවා.. උඹ කසාඳ බැදපු කොල්ලෙක්ද..?
    :baffled::baffled::baffled: අපෝ නෑ මචෝ.. තවම හිතලත් නෑ.:no: කෙල්ලෙකුත් නෑ!!:no: උඹ බැඳලද...?:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මටසිරි.. ගොඩක් එවුන් ඒ වගේ තමා.. ගෙදර බත් එක හැමදාම කන්න හිතෙන්නෙ නැතිලු සමහර එවුන්ට..:D
    :shocked::lol::lol::lol: හී හී... මම නම් කොහොම හරි ගෙදර බත් එක කනවා.අම්මපා! :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔන්න ඔය සීන් එක නිසා කලබලේට හොයන්නෙ බලන්නෙ නැතුව කෙල්ලෙක් යාළු කරගෙන අන්තිමට බූට් එකක් කෑවම විඳව විඳව ඉදපං.. ඉවසපන් තව කල් තියෙනවනේ.. අවුරුදු 19යි කියන්නෙ ලොකු වයසක් නෙමෙයි.. උඹගෙ හිමිකාරිය උඹට හම්බවෙනවා.. අනිවාර්යෙන්ම.. එතකන් ඉවසපන්.. ඉක්මන් වෙලා කෙලවගන්න එපා බං..

    අපෝ නෑ.. අය්යා මම එහෙම වැටෙන එකක් නෑ කියලා මම හිතනවා..
    සාමාන්‍යන් මගේ හිත කෙල්ලෙක්ට ලේසියෙන් යන්නෑ.
    ඉදලා හිටලා හරි හිත ගියොත් එයා නරක කෙනෙක්
    නෙමේ කියලා මට ලොකු ශුවර් එකක් තියනවා..
    කොහොම උනත් මම කැමති ජාතියේ උන් කවදාවත් මට කැමති නෑ..

    මොනවා වෙය්ද කියලා දෙය්යො තමා දන්නේ
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මං තනිකඩ කොල්ලෙක්
    නැහැ මට තව කෙල්ලෙක්
    ළඟින් ඉන්න හාදු දෙන්න ආදරෙයි කියා කියන්න
    නෑ මට තව කෙල්ලෙක්
    මං තනිකඩ කොල්ලෙක්
    :no:

    මම කිසිමදාක නෑනෙ බොන්නෙ
    සුරා සූදුවෙන් තොරව ඉන්නෙ
    ලැබුනු විටදි දණට පිණට දීලා යන්නෙ
    ඒත් නෑනෙ ඉතිං වැඩක් වෙන්නෙ
    :no:

    නෑ සිහින ලෝක මවලා දෙන්නෙ
    අපි ලැබෙන දෙයින් සතුටු වෙන්නෙ
    කිසිම කෙනෙක් අන්දවන්න යන්නෙ නෑනෙ
    ඒත් නෑනෙ මේවා කෙල්ලො දන්නෙ
    :no:

    supiriyak
    :D:D:D:D
     
    Status
    Not open for further replies.