තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........මාසේ පෝය ලඟද මන්ද මූ මරු කියවන්නේ !!
![]()

මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ..දැන් මොකද්ද උඹ ඔය කරන ජොබ ?
සදා ලිඳ උරුම යුරාජ්
![]()


පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන.....
අර යකා උපංගෙයි බිලිදා මැරුවා.. 
තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
තරී තරී දවසක් මා හොරෙං දුටී........
තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
තරී තරී නෝනා දෙයි උඹට ගුටී......![]()



ඇයි බන් මොසියගේ රෙද්ද ගලවන්න ගිහින් යුරාගේම රෙද්ද ගලවල මොසියා මාරු උනා වගේ .. තිමිර පටල අයින් කරන්න ගිහින් යුරාට මේ පාර මොනවා වෙයිද මන්ද !!![]()



ලොල් !! මොසියා පැත්ත පළාතේ නෑ .. බඹර කන්දෙන් හරි දියලුමෙන් හරි මූ පහලටවත් පැන්නද ?
![]()

ඇත්තටම උට මොනවා උනාද ? 
මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ..
පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන.....
අර යකා උපංගෙයි බිලිදා මැරුවා..
![]()
තෝ හරියන්නේ පත්තර කන්තෝරුවකටම තමා !! 

ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි...



අහ් මම හිතුවේ ඇඩ් වලට උඹේ කව්රු හරි කොන්ටච්ට් එකක් ඇති කියල !!තෝ හරියන්නේ පත්තර කන්තෝරුවකටම තමා !!
ඔව් බන් ස්කෑන් එකක් කරන්න කලින් මොසියා යුරාගේ ලමයව මරුවනේ !! පව් ඌ !!![]()

ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා.. 

ඇත්තටම උට මොනවා උනාද ?
උ මාව රිමූව් කරලා ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත්![]()

ඒ මොකෝ ?? මං පත්තරේ කිව්වට.. ඒකෙ එඩිටෝරියල් එකේ නෙවෙයි..
පොටෝ එඩිට් එකේ.....
ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා..
![]()


ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි...
වාහන දුවනවා කියන්නෙ... - ඒත් සල්ලි...
වාහන කැඩෙනවා කියන්නෙ ඒත් සල්ලි....
ගෑනුංට ශොපිං වලටයි.. අරවටයි මේවටයි.. කොච්චර සල්ලි ඕනද...
දැං උඹලා ඔය වාහන හදන්න වැඩිපුර සල්ලි වියදං කරද්දි උංට කේන්ති යයි...![]()


තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
තරී තරී දවසක් මා හොරෙං දුටී........
තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
තරී තරී නෝනා දෙයි උඹට ගුටී......![]()
තරි ජමප් වෙල්මුගෙ දිගට හැඩට තිබුන කොන්ඩෙ ටික ටික ගැලවෙනවා........
ලස්සනට තිබුන රැව්ලත් දැං ටික ටික සුදු වෙනවා.........
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා.....
ටික ටික තරි.. ටික ටිත වයසට යනවා.........................
ඕවා ඔහොම තමයි...............
ඕවා ඔහොම තමයි....![]()

මොසීගෙ මමීට කිඹුහුන් යනවා ඇතී අම්බානටඑල එල දැනගත්ත එක හොඳා !!
හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !!![]()

තොට කිව්වා කියල හිතා ගනින් අලි පස්සෝ !!![]()





ඒක වික්කා ඊයෙ රෑ 

උඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?ඒක වික්කා ඊයෙ රෑ
…දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ![]()
කරුවලේම බිස්නස් එක කරපුඑක හොදඊ,ඒක වික්කා ඊයෙ රෑ
…දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ![]()



තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
තරී තරී දවසක් මා හොරෙං දුටී........
තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
තරී තරී නෝනා දෙයි උඹට ගුටී......![]()



