මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට...බොටත් ජොබක් දෙන්නද දන්නේ නෑ![]()


ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්..

මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට...බොටත් ජොබක් දෙන්නද දන්නේ නෑ![]()



නාඹර ගැටිස්සියෙක් හොයල ඇතුලට දාල දොර වහපන් .. මෙතනත් ගැටිස්සියෙක් කැරකි කැරකි ඉන්නවා නේද උඹට කොමල දදා !!![]()













පූරි පූරිලට්ට පට්ට එකතු කරලා දවසෙ ඉතුරු හරිය...
සද්ද බද්ද දාලා හැදුව මේක.......... (මොකක්ද )![]()





මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට...
ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්..![]()


නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...![]()

ඒ මොකෝ ?![]()

ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්....
මං ආස කරන මැණික් කැටේ නිල්.........
දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්...
ලස්සන මගෙ කිරිල්ලි සුරතල්...![]()
දෝතිං පඩුරු අරං බාර හාර ඔප්පු කරං කතරගමිං දෙවිදුට වැදලා......
පෝලිං ගැහිලා වරෙං සුවද පොට්ටු තිලක තියං .. නටන්න කාවඩි බයිලා...![]()
ලස්සන සුදු ගවුම් ඇදලා පිච්ච මල් වගේ...
පාසල වෙත ඔබ යන එන සොදුරු මාවතේ...
ලස්සන කවි සින්දු කියපු බඹරු ඇත වටේ...
උස්සන පා නොනැවතී තියන්න පාසලේ...![]()
බයිලා වෙන්දේසිය අරං ආවා වරෙල්ලා..........................
![]()

මාසේ පෝය ලඟද මන්ද මූ මරු කියවන්නේ !! 