EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: ලොල් !! මොසියා පැත්ත පළාතේ නෑ .. බඹර කන්දෙන් හරි දියලුමෙන් හරි මූ පහලටවත් පැන්නද ? :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek::baffled: මාසේ පෝය ලඟද මන්ද මූ මරු කියවන්නේ !! :shocked:
    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
    තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........
    තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
    තරී තරී නෝනා දෙයි උඹට ගුටී......
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් මොකද්ද උඹ ඔය කරන ජොබ ? :rolleyes:

    සදා ලිඳ උරුම යුරාජ් :rofl:

    :angry:
    මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ.. :rolleyes:

    :rofl::rofl: පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන..... :dull: අර යකා උපංගෙයි බිලිදා මැරුවා.. :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
    තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........
    තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
    තරී තරී නෝනා දෙයි උඹට ගුටී......
    :rofl:

    :frown::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මුගෙ දිගට හැඩට තිබුන කොන්ඩෙ ටික ටික ගැලවෙනවා........
    ලස්සනට තිබුන රැව්ලත් දැං ටික ටික සුදු වෙනවා.........
    අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා.....
    ටික ටික තරි.. ටික ටිත වයසට යනවා.........................

    ඕවා ඔහොම තමයි...............
    ඕවා ඔහොම තමයි....:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බන් මොසියගේ රෙද්ද ගලවන්න ගිහින් යුරාගේම රෙද්ද ගලවල මොසියා මාරු උනා වගේ .. තිමිර පටල අයින් කරන්න ගිහින් යුරාට මේ පාර මොනවා වෙයිද මන්ද !! :baffled:
    :baffled::baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: ලොල් !! මොසියා පැත්ත පළාතේ නෑ .. බඹර කන්දෙන් හරි දියලුමෙන් හරි මූ පහලටවත් පැන්නද ? :eek:
    :dull::dull: ඇත්තටම උට මොනවා උනාද ?
    උ මාව රිමූව් කරලා ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ලංකාදීපෙ වැඩ දැං.. ඇයි මං එක් දිනක් කිව්වෙ.. :rolleyes:

    :rofl::rofl: පව් යකෝ උ... බැංකු ලෝන් ගහගෙන..... :dull: අර යකා උපංගෙයි බිලිදා මැරුවා.. :angry:

    අහ් මම හිතුවේ ඇඩ් වලට උඹේ කව්රු හරි කොන්ටච්ට් එකක් ඇති කියල !! :D තෝ හරියන්නේ පත්තර කන්තෝරුවකටම තමා !! :baffled:

    ඔව් බන් ස්කෑන් එකක් කරන්න කලින් මොසියා යුරාගේ ලමයව මරුවනේ !! පව් ඌ !! :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි...
    වාහන දුවනවා කියන්නෙ... - ඒත් සල්ලි...
    වාහන කැඩෙනවා කියන්නෙ ඒත් සල්ලි....
    :rofl::rofl:
    ගෑනුංට ශොපිං වලටයි.. අරවටයි මේවටයි.. කොච්චර සල්ලි ඕනද...
    දැං උඹලා ඔය වාහන හදන්න වැඩිපුර සල්ලි වියදං කරද්දි උංට කේන්ති යයි... :rofl:
     
    ඒ මොකෝ ?? මං පත්තරේ කිව්වට.. ඒකෙ එඩිටෝරියල් එකේ නෙවෙයි..
    පොටෝ එඩිට් එකේ..... :yes:

    :rofl: ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා.. :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull::dull: ඇත්තටම උට මොනවා උනාද ?
    උ මාව රිමූව් කරලා ෆ්රෙන්ඩ් ලිස්ට් එකෙනුත් :baffled:

    අර මොකෝ ? ඌටත් පිස්සුව තද වෙලාද ? අන්න ඌ එළකිරි එකෙන් යනවා කියල දාල තියෙන්නේ යුසර් ප්‍රොෆයිල් එකේ !! :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකෝ ?? මං පත්තරේ කිව්වට.. ඒකෙ එඩිටෝරියල් එකේ නෙවෙයි..
    පොටෝ එඩිට් එකේ..... :yes:

    :rofl: ආයෙ යුරාට මල ජම්ප් වෙනවා මේවා දැකලා.. :rofl::rofl:

    එල එල දැනගත්ත එක හොඳා !! :D

    හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි.. වාහන ගන්නවා කියන්නෙ... - සල්ලි...
    වාහන දුවනවා කියන්නෙ... - ඒත් සල්ලි...
    වාහන කැඩෙනවා කියන්නෙ ඒත් සල්ලි....
    :rofl::rofl:
    ගෑනුංට ශොපිං වලටයි.. අරවටයි මේවටයි.. කොච්චර සල්ලි ඕනද...
    දැං උඹලා ඔය වාහන හදන්න වැඩිපුර සල්ලි වියදං කරද්දි උංට කේන්ති යයි... :rofl:

    ගෑණියෙක් ගත්තත් එකය වාහනයක් ගත්තත් එකය !! අපිට සදා ලිඳය !! :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
    තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........
    තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
    තරී තරී නෝනා දෙයි උඹට ගුටී......
    :rofl:

    මුගෙ දිගට හැඩට තිබුන කොන්ඩෙ ටික ටික ගැලවෙනවා........
    ලස්සනට තිබුන රැව්ලත් දැං ටික ටික සුදු වෙනවා.........
    අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා.....
    ටික ටික තරි.. ටික ටිත වයසට යනවා.........................

    ඕවා ඔහොම තමයි...............
    ඕවා ඔහොම තමයි....:rofl:
    තරි ජමප් වෙල් :D

    එල එල දැනගත්ත එක හොඳා !! :D

    හික් !! මල ජම්ප් වෙන්න දෙයක් නෑ ඕකා දැන් බියගම පැත්තේ මොසියගේ ගුණ වය වය හැමතැනම යනවා ඇති මරු විකලෙන් !! මොසියට කිබුහුන් යනවා ඇති අම්බානක !! :baffled:
    මොසීගෙ මමීට කිඹුහුන් යනවා ඇතී අම්බානට :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :P:P:P:P:rofl::rofl:ඒක වික්කා ඊයෙ රෑ :rofl:
    …දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ
    :dull:
    උඹ අදෝ මාර්ගය ආදායම් මාර්ගයක් කරන්ද ඉන්නෙ ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P:P:P:rofl::rofl:ඒක වික්කා ඊයෙ රෑ :rofl:
    …දැන් මගෙ පස්සෙ බිම ඇනගෙන ඉන්නෙ
    :dull:
    කරුවලේම බිස්නස් එක කරපුඑක හොදඊ,
    දවාලක උනානම් ජීවිතේට ඕක විකුණගන්න බෑ......:P
    දවල් කාරෙක දැක්කම උට එපාවෙලා ඇති....
    :baffled:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරී තරී ඔබෙ බොංගෝ එකේ හැටී.........
    තරී තරී දවසක් මා ‍හොරෙං දුටී........
    තරී තරී ගැරෙජ් වලම නිතර සිටී.......
    තරී තරී නෝනා දෙයි උඹට ගුටී......
    :rofl:
    :P:P:P:rofl: