මෙයාට දාලා තියෙන නම තමයි TVS Apache RTR 160 Hyper Edge
සුපුරුදු පරිදිම මුගේ මෝල 160cc ක 15.2 BHP මෝලක්
උබලට කියන්න මචන්, මේ බයික් එකෙන් පලවෙනි වතාවට මුන්දැලා LED ලයිට් භවිතා කරලා තියෙනවා රයිඩින් ලයිට්ස් වලට
වෙනදා වගේ මේක ගැන ගොඩාක් කියන්න නම් විස්තර නෑ මචන්.. මොකෝ මුන් කරලා තියෙන්නේ පරන 160cc අපාචේ එකටම පොඩ්ඩක් ප්ලාස්ටික් වැඩ කෑල්ලක් දාපු එක.. 160cc අපාචේ එකේ විස්තර පල්ලෙහා දාලා තියෙන ලින්ක් වල ඇති මචන්
The basic specifications of new bike are :
Engine
Type 4 Stroke
Displacement 159.7 CC
Cylinder Arrangement Single
Max Power 11.19 kW(15.2 bhp) @ 8500 rpm
Max Torque 13.1 Nm @ 6000 rpm
Bore X Stroke 62 mm X 52.9 mm
Compression Ratio 9.5 : 1
Carburetor UCAL , BS-26
Valve Train 2 Valves, Single Cam
Starting Electric & Kick Start
Idle Speed 1400+_200 rpm
Ignition IDI – Dual mode digital ignition
Power-to-Weight Ratio 81.7 kW per 1000kg
Transmission
Clutch Wet Multi-Plate
Primary reduction 65/21
Final Reduction 3.385
Chassis
Type Double Cradle SynchroSTIFF
Suspension
Front Telescopic Forks, 105mm stroke
Rear Monotube InvertedGas Filledshox
MIG with spring aid
Acceleration
Max Speed (KMPH) 118 – 120
උබලට ඔනේනම් පරන අපාචේ එකක් උනත් අලුත් එකේ මූනත් එක්ක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් ලේසියෙන්ම.. මොකද චැසියේ එහෙම කිසිම වෙනස්කමක් කරලා නෑ..
හැබැයි TVS මාමේ.. උබලා ජකර්තා මෝටර් ශෝ එකේදී පච කෙලලා මේන්න මෙයා එවනවා කියලා.. අන්තිමට ප්ලාස්ටික් කෑලි ටිකක් වෙනස් කරලා පරන බයික් එකම එව්වටනම් අපි තරහයි.....
පොඩ්ඩක් මේකත් බලලම යමු මචන්,
චාටර් නොකර අපූරුවට මොඩිෆයි කරපු අපාචියක්... ග්ලොස් කහ පාටයි මැට් කලුයි ගැහුවනම් මේක සුපිරි
මචන් අද ත්‍රෙඩ් එකනම් එච්චර රහක් නැතුව ඇති.. කරන්න දෙයක් නෑ බන්..

,මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. නිවුස් එක දෙන්නයි ත්‍රෙඩ් එක දැම්මේ.. සලකලා බම්ප් එකක් දීලා ගියාටනම් අකමැත්තක් නෑ ඕන්

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610
Last edited:





