EK Rawul Sangamaya - (EK Beard Association)

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl: ඔය කජු කෙල්ලෝ කියන කතා අපි අහන් නෑ.. උබ දන්නව ලොල්

    :yes::yes: දන්නව දන්නව :rofl: හැබැයි අනිත අයටනම් රැවුල් වවන්න ලේසි වෙන එකක් නෑ මොකෝ එක එක පාර්ශවලින් හෙන බලපෑම් එනවනෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13127353 said:
    මගේ රැවුලෙ තැනිං තැන කාක්කො කොටලා වගේ මිසිං නෙ බං.
    ඒක නිසා වවන්නෙ නෑ :no:
    ඕකට මොනා හරි තියෙනව මචන් ගාන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13127353 said:
    මගේ රැවුලෙ තැනිං තැන කාක්කො කොටලා වගේ මිසිං නෙ බං.
    ඒක නිසා වවන්නෙ නෑ :no:
    :rofl::rofl:හරියට පොහොර දාපන් පැටි පුලුවන්නම් යුරියා ටිකක් දාපන් ෆට ගාලා දලු දාලා එන්නෙ:rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    එමෝ එපෝ
    වසංගතයක් වෙලා තියෙන්නෙ
    බෙකම් බලු වෙලා
    ස්ටයිල් එකක් නෑ මම ඔහේ කොන්ඩෙ වවනව
    රැවුලත් එහෙමයි
    එපා වෙන්නෙ සමහර උන් එක පාර අදිනව යකෝ දූවිලි වෙන්න

    කෝ දැන් දාපන් කො උඹ කරපු ඔය සීන් එකේ පික් එකක් බලන්න
    රැවුල විතරක් දාපිය

    හරි මම ශේප් එකේ දාන්නම් පලවෙනි පොස්ට් ඒක එඩිට් කරලා. මේ වෙලාවේ කැම් එකක් හොයාගන්න නෑ.. බං.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හරි මම ශේප් එකේ දාන්නම් පලවෙනි පොස්ට් ඒක එඩිට් කරලා. මේ වෙලාවේ කැම් එකක් හොයාගන්න නෑ.. බං.
    pala pala boru nokiya
    thota cam ekak ne
    phone ekewath cam ekak ne
    pala pala
    dapan dapan kawuruth adina ekak ne oka
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13127387 said:
    :D මොනාද බොස් ගාන්න තියෙන්නෙ?
    වලස් තෙල් ද? :rofl:
    උඹටම ස්වයං ලෙස හදාගන්න පුළුව්න එකක් තියෙනව
    ගාල බලපන්
    දන්නව ඇතිනෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පැටියා;13127396 said:
    :rofl::rofl::rofl:
    මට ඊබේ එකෙන් භාන්ඩයක් සෙට් වුනා ගාලා බලන්න ඕනෙ :P

    :rofl:හොදා හොදා
    පැටියා;13127408 said:
    හුටා.......
    කැri ද? :rofl:
    ඔකට නැතිම දෙ:rofl::P
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Captain ජැක් ස්පැරෝ;13127291 said:
    වැඩිය ‍රැවුලක් වවලා නෑ. ගෙදරින් කේස් නේ...... :(

    උඹ නම් ඉතින් කකුල් දෙක මැද්දෙ තියෙන රැවුල නේ වවන්නේ...:rofl::rofl::P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    apoo umba thread dalama rawula wawanna gattada..? eda umbae rawulata nam honda comments tikak labuna.. :P


    ආ...මෙන්න ඩයල් එක.. හා කියනවා බලන්න මේ ලගදි මොනවද කරගත්තේ කියලා. :rofl:
     
    Status
    Not open for further replies.