ඔය කජු කෙල්ලෝ කියන කතා අපි අහන් නෑ.. උබ දන්නව ලොල්

දන්නව දන්නව
හැබැයි අනිත අයටනම් රැවුල් වවන්න ලේසි වෙන එකක් නෑ මොකෝ එක එක පාර්ශවලින් හෙන බලපෑම් එනවනෙ 
ඔය කජු කෙල්ලෝ කියන කතා අපි අහන් නෑ.. උබ දන්නව ලොල්

දන්නව දන්නව
හැබැයි අනිත අයටනම් රැවුල් වවන්න ලේසි වෙන එකක් නෑ මොකෝ එක එක පාර්ශවලින් හෙන බලපෑම් එනවනෙ 
ඕකට මොනා හරි තියෙනව මචන් ගාන්නපැටියා;13127353 said:මගේ රැවුලෙ තැනිං තැන කාක්කො කොටලා වගේ මිසිං නෙ බං.
ඒක නිසා වවන්නෙ නෑ![]()
පැටියා;13127353 said:මගේ රැවුලෙ තැනිං තැන කාක්කො කොටලා වගේ මිසිං නෙ බං.
ඒක නිසා වවන්නෙ නෑ![]()

හරියට පොහොර දාපන් පැටි පුලුවන්නම් යුරියා ටිකක් දාපන් ෆට ගාලා දලු දාලා එන්නෙ
එමෝ එපෝ
වසංගතයක් වෙලා තියෙන්නෙ
බෙකම් බලු වෙලා
ස්ටයිල් එකක් නෑ මම ඔහේ කොන්ඩෙ වවනව
රැවුලත් එහෙමයි
එපා වෙන්නෙ සමහර උන් එක පාර අදිනව යකෝ දූවිලි වෙන්න
කෝ දැන් දාපන් කො උඹ කරපු ඔය සීන් එකේ පික් එකක් බලන්න
රැවුල විතරක් දාපිය
ඕකට මොනා හරි තියෙනව මචන් ගාන්න
මොනාද බොස් ගාන්න තියෙන්නෙ?
හරියට පොහොර දාපන් පැටි පුලුවන්නම් යුරියා ටිකක් දාපන් ෆට ගාලා දලු දාලා එන්නෙ
![]()

pala pala boru nokiyaහරි මම ශේප් එකේ දාන්නම් පලවෙනි පොස්ට් ඒක එඩිට් කරලා. මේ වෙලාවේ කැම් එකක් හොයාගන්න නෑ.. බං.
ඔය ඉරිසියාවට කියන කතා..එහෙම සින් එකක්ද?
![]()

මගෙ රවුල දැක්කනම් දුවනව.... 
හරියට පොහොර දාපන් පැටි පුලුවන්නම් යුරියා ටිකක් දාපන් ෆට ගාලා දලු දාලා එන්නෙ
![]()

උඹටම ස්වයං ලෙස හදාගන්න පුළුව්න එකක් තියෙනවපැටියා;13127387 said:මොනාද බොස් ගාන්න තියෙන්නෙ?
වලස් තෙල් ද?![]()
ගෙදරින් මාව මරයියකෝ ජැක් ස්පැරෝ කියන නම අගව්රව කරන්න එපාවවපිය රැවුල!

උඹටම ස්වයං ලෙස හදාගන්න පුළුව්න එකක් තියෙනව
ගාල බලපන්
දන්නව ඇතිනෙ

පැටියා;13127396 said:
මට ඊබේ එකෙන් භාන්ඩයක් සෙට් වුනා ගාලා බලන්න ඕනෙ![]()
හොදා හොදාඔකට නැතිම දෙපැටියා;13127408 said:හුටා.......
කැri ද?![]()

Captain ජැක් ස්පැරෝ;13127291 said:වැඩිය රැවුලක් වවලා නෑ. ගෙදරින් කේස් නේ......![]()

apoo umba thread dalama rawula wawanna gattada..? eda umbae rawulata nam honda comments tikak labuna..![]()

පළ ඩෝ යන්නඋඹ නම් ඉතින් කකුල් දෙක මැද්දෙ තියෙන රැවුල නේ වවන්නේ...![]()