අපිත් යන්න හිටිය බන් එක පාරක්
බැරිඋනා
රෑට නිදා ගන්න පුලුවන්ද රැහැයියො කෑගහනවද
එළ එළ ලස්සන පලාතක් වගේ. හරිම සුන්දරත්වයක් තියෙනව පින්තූරවලින් දැක්කත්. බොහොමත් ම ස්තූතියි අපිටත් ඒ සුන්දරත්වය විඳගන්න අවස්ථාවක් දුන්නට.
ස්තූතිය යන්න ඔනෙ කඩියට නියම ගමනක් මල්ලි. තව ෆොටෝ ටිකක් දැම්මනම් නියමයි අවට වට පිටාවේ. ඔතන ඉඳල සිරි පාදේ යන්නත් පුළුවන් හරි ඉක්මනට.
ලස්සනයි යාළුවා...අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි...
rep added
පට්ට ප්ලේස් එකක්නෙ බං
දැක්කම යන්න ආස හිතෙනවා![]()

gihilla methana winasa karala enna epa!

machooo kohomada yanne kiyala kiyanawa da,couple ekak kata shpe da
lol you even know Im younger than you![]()
දිය ඇල්ලෙ පිනි වැටිල ලෙන්ස් එක ඤාව් උනා. ඒකයි එතනින් එහාට ඔක්කොම blue ෆොටෝස් වෙලා තියෙන්නෙ :/
ඊට පස්සෙ ගඟ උඩහට යන ගමනව කැමරාව අරන් යන්න බය හිතුනා :/ 14MP කැමරාව මගෙත් නෙවෙයි තාත්තගෙ
thanks...
I have a vague recollection of you mentioning that you are an AL student or a Uni student sometime back.
සිරීපාදෙට පැය 2 කින් යන්න පුළුවන් පයින් සඳගල තැන්න/ රජ මලේ පාර කියලද කොහෙද ඒ යන්න තියන ට්‍රේල් එකට කියන්නේ.සිරීපාදෙට පැය 2 කින් යන්න පුළුවන් පයින්
සඳගල තැන්න/ රජ මලේ පාර කියලද කොහෙද ඒ යන්න තියන ට්‍රේල් එකට කියන්නේ.

patta spot ekakne ban...