Trip to Maskeliya - Fishing Hut

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ ලස්සන පලාතක් වගේ. හරිම සුන්දරත්වයක් තියෙනව පින්තූරවලින් දැක්කත්. ‍බොහොමත් ම ස්තූතියි අපිටත් ඒ සුන්දරත්වය විඳගන්න අවස්ථාවක් දුන්නට.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපිත් යන්න හිටිය බන් එක පාරක්
    බැරිඋනා :dull:
    රෑට නිදා ගන්න පුලුවන්ද රැහැයියො කෑගහනවද

    දන්නෑ බං. නිදාගත්තට පස්සෙ නං මුකුත් ඇහුනෙ නෑ :P

    එළ එළ ලස්සන පලාතක් වගේ. හරිම සුන්දරත්වයක් තියෙනව පින්තූරවලින් දැක්කත්. ‍බොහොමත් ම ස්තූතියි අපිටත් ඒ සුන්දරත්වය විඳගන්න අවස්ථාවක් දුන්නට.

    :D :D ස්තූතිය යන්න ඔනෙ කඩියට
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නියම ගමනක් මල්ලි. තව ෆොටෝ ටිකක් දැම්මනම් නියමයි අවට වට පිටාවේ. ඔතන ඉඳල සිරි පාදේ යන්නත් පුළුවන් හරි ඉක්මනට.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියම ගමනක් මල්ලි. තව ෆොටෝ ටිකක් දැම්මනම් නියමයි අවට වට පිටාවේ. ඔතන ඉඳල සිරි පාදේ යන්නත් පුළුවන් හරි ඉක්මනට.

    lol you even know Im younger than you :P

    දිය ඇල්ලෙ පිනි වැටිල ලෙන්ස් එක ඤාව් උනා. ඒකයි එතනින් එහාට ඔක්කොම blue ෆොටෝස් වෙලා තියෙන්නෙ :/

    ඊට පස්සෙ ගඟ උඩහට යන ගමනව කැමරාව අරන් යන්න බය හිතුනා :/ 14MP කැමරාව මගෙත් නෙවෙයි තාත්තගෙ
     
    • Like
    Reactions: greenthunder

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ලස්සනයි යාළුවා...අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තූතියි...
    rep added
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    lol you even know Im younger than you :P

    දිය ඇල්ලෙ පිනි වැටිල ලෙන්ස් එක ඤාව් උනා. ඒකයි එතනින් එහාට ඔක්කොම blue ෆොටෝස් වෙලා තියෙන්නෙ :/

    ඊට පස්සෙ ගඟ උඩහට යන ගමනව කැමරාව අරන් යන්න බය හිතුනා :/ 14MP කැමරාව මගෙත් නෙවෙයි තාත්තගෙ

    I have a vague recollection of you mentioning that you are an AL student or Uni student sometime back.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    :) සිරීපාදෙට පැය 2 කින් යන්න පුළුවන් පයින්
    සඳගල තැන්න/ රජ මලේ පාර කියලද කොහෙද ඒ යන්න තියන ට්‍රේල් එකට කියන්නේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳගල තැන්න/ රජ මලේ පාර කියලද කොහෙද ඒ යන්න තියන ට්‍රේල් එකට කියන්නේ.

    සඳඟලතැන්න කියල හරිම ලස්සන ඇත්ත කතාවකින් හැදුන ටෙලිනාට්‍යක් ගියා රූපවාහිනියෙ. ඒ ඔය ගම ඇසුරින් හැදිච්ච එකක් වෙන්න ඕනෙ :yes:

    patta spot ekakne ban...

    Yep :D