oka navatanna ba, paw kiyala hitanava nam noka indapan, kana unta ne paw.
thanks for the advice machan!,balakirimak newe hithala therum gaththa aya karayi uba balen denne nethua wedak balaganna,prashnayak naha

oka navatanna ba, paw kiyala hitanava nam noka indapan, kana unta ne paw.

lankawe paare yanna baha goma paagenawa. lankawath langadeema indiyawa wage harak ratak wei.
රත්තරං;13129153 said:ඔයගොල්ල කරලා තියෙන්නේ ලොකු පිංකමක්..
තවත් දෙයක් යාලුවනේ, අපි මේ හරක් බේරගන්න යොදන සල්ලි වලින් මේ පව්කාරයෝ තවත් හරක් සල්ලිවලට ගන්නවා.. ඒ නිසා මේ හරක් මරන එක නවත්තන්න ක්රමයක් හැදුවනම් හුගාක් හොදයි
sathun marana eka lankawe thahanam karala deewara amathanyashayai food city eke mas vikunana angshayai lankawe thiyena kukul farm tikai wahala dammama wadey harine.

![]()
... කිරි අම්මා වරුන් මෙසේ සිර කොට තබා ඇත. ....
එතකොට මේ ඉන්නේ කිරි තාත්තද ?[/QUOTE
![]()
ekanam danne ne machan,me inne ubai ube thaaththai dental eke..![]()