|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජපානෙ යන්න පුළුවන් නම් මාරු මචං හැබැයි

    කට්ටිය එහෙ ගියොත් සයූට ලංකාව‍ට එන්න වෙයි :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා මාව blackmail කරන්නද හදන්නේ අනේ

    :shocked: මං කොහොම ද බැල්ක්මේල් කරන්නෙ? මං ඔයාගෙ බබීව දන්නෙ නැහැනෙ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැච් එකේ අන්තිම ඔවර්ස් ටික බලල එන්නම් මචන්ලා..............

    කට්ටිය පොලිමට අවුට් වෙලානෙ. දැන්නම් ඉතින් පරාදයි වගේ මැච් එක :baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මමත් වැඩිය පොලීසිය එක්ක අයි හොදයි කම් නෑ
    කදාන පොලීසියේ ලොක්ක නම් අපේ ගමේ කෙනෙක්
    පොර හොදයි

    උඹේ එකා උඹට හොඳයි......:angry::angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ලොවෙත් නැති වෙන්න බෑ නේ මචං
    ලොවෙත් එහෙම එකක් තියෙන නිසානෙ අපි පාවිච්චි කරන්නෙ

    කල්පනා කරපුවාම එකෙත් අත්තක් තියෙනවා....:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයුට විතරක් නෙවෙයි ලංකාවෙන් එහෙ ගිය අනිත් යටත් ආයේ පෙරලා එන්න වෙයි :P

    වෙන ජපන්වල ඉන්න අය දන්නෙ නැහැනෙ කවුද කියල :rolleyes:
     
    Status
    Not open for further replies.