ඒ මචං Bus අජිත් නෙයන යන ප්‍රයිවට් බස් එකේ ඕවා දානවා...![]()
මාර PC එකක්නේ අක්කෙ ඕකhaffa ayeth fomat kala com eka
අලුත් එකකට යන්න වෙයි වගේ නේදow ane win upset reinstall kala yantam kara gatta aye mona wewida danne na

අනේ හොදයිමැච් එකේ අන්තිම ඔවර්ස් ටික බලල එන්නම් මචන්ලා..............
ජපානෙ යන්න පුළුවන් නම් මාරු මචං හැබැයි

ඔයා මාව blackmail කරන්නද හදන්නේ අනේ
මං කොහොම ද බැල්ක්මේල් කරන්නෙ? මං ඔයාගෙ බබීව දන්නෙ නැහැනෙ 
අනේ හොදයිමං කොහොම ද බැල්ක්මේල් කරන්නෙ? මං ඔයාගෙ බබීව දන්නෙ නැහැනෙ
![]()
සයුට විතරක් නෙවෙයි ලංකාවෙන් එහෙ ගිය අනිත් යටත් ආයේ පෙරලා එන්න වෙයිකට්ටිය එහෙ ගියොත් සයූට ලංකාවට එන්න වෙයි![]()

කෙලින්ම ඇවිල්ල සම්බන්ධ වෙන්න කිව්වා
ඒ සදහා අවශ්‍යය දේවල් සකස් කරගන්න කිව්වා
සහතික එහෙම
මැච් එකේ අන්තිම ඔවර්ස් ටික බලල එන්නම් මචන්ලා..............

මමත් වැඩිය පොලීසිය එක්ක අයි හොදයි කම් නෑ
කදාන පොලීසියේ ලොක්ක නම් අපේ ගමේ කෙනෙක්
පොර හොදයි


අනේ හොදයි
වෙලාවට
ඒක තමයි නේද? ඒත් දන්න අය ඔයාව බැල්ක්මෙල් කලොත් තමයි වැඩේ 
ලොවෙත් නැති වෙන්න බෑ නේ මචං
ලොවෙත් එහෙම එකක් තියෙන නිසානෙ අපි පාවිච්චි කරන්නෙ

සයුට විතරක් නෙවෙයි ලංකාවෙන් එහෙ ගිය අනිත් යටත් ආයේ පෙරලා එන්න වෙයි![]()
