අද නිමාඩු දවස.. කල්ලත් ලෑ බොල්ලත් ලෑ... යල්ල දිහාකුත් නෑ
ඕං කොල්ලනේ අද කසනවට වගේ යකඩ ගොඩවල් ටිකක් ගැන නූලක් දාන්නයි යන්නේ.. යකඩ කෑල්ලක් තැලුවේ නැත්නම් බඩට කෑවේ නෑ වගේ නොවෑ..
අද එහෙන් මෙහෙන් එක එකාගේ මලකඩ පොඩ්ඩක් හූරමු ඕන්
මෙන්න පලවෙනි එකා.. මුගේ නම ක්රිශන් ලොහියා.. මේ ගෝතයත් ඉදලා ඉදලා මහේන්ද්‍රා ස්කෝර්පියෝ එකක් අරන් (ඔව් ඔව් මෙලොර් රහකට නෑ තමා, මම ගත්ත එකක්යෑ ඉතින් අහපන්කො කතාව )
මූට ටිකදවසක් එහෙ මෙහේ යනකොට වැඩේ අල්ලලා ගිහින් නෑ.. ඒපාර මූ මොකද දන්නවද කරලා තියෙන්නේ.....
ඌ මේක එහෙන් තලලා
මෙහෙන් තලලා...
කෑලි අමුනලා
මෙන්න මේක අටෝලා
තියලා පෑස්සුවා වගේ නෙමේ දිරන්න ගන්නකොට.... හික් හික්
ඒ අස්සේ තව මගුලක් වෙලා.. මූ මේක හදලා පාරේ එහෙන් මෙහෙන් යනකොට එහෙ ඉන්න කොල්ලන්ට මෝල් වෙලා උනුත් ස්කෝර්පියෝ නැති අපිට පල්සර් හොදා කියලා වැඩේට බැහැලා
ඒ අස්සේ කලු එපා සුදු හොදා කියලා මූ සුදුපාට වැඩකෑල්ලක් දාලා
මූට නිකන් ටයර් එකක් හම්බවෙලා.. හම්වෙච්ච එකේ හයිකරනවා කියලා හිතලා කොහොමහරි ස්වින් ආම් එක ඈත් කරලා මේක බස්සලා.. අපේ උන් මුන්ට වඩා ස්වින් ආම් ඈත්කරලා බස්සන්න හපනොනේ ඉතින්...හික් හික්.. හිනාවෙන්න එපා ඕයි වලත්ත හිත
අනේ මන්දා.. මේකත් හොදා වගේ.. බලපන්කො
මෙකටනම් ලොකු බ්රේක් ඩිස්ක් දෙකක් දාලා. ලොකූ දෙයක්.. මේ මගුල්වල මොක තිබ්බත් බ්රේක් නෑනේ...
අපිට කොහෙද ජුන්ඩෝ CBR කියලා මේ උන්නැහේ පල්සරේ CBR කරලා..
ඔය අස්සේ සීතා අක්කලෑ ලොකු කොලුවා තාම පල්සරේ හදනවා... අපි බලමුකෝ....
ඒ අස්සේ අපිට නිතරම පේන්න ඉන්න කාර් කෑලි ටිකක් මොඩිෆ්ය් කරලා ඉන්දියන් කාරයෝ ටිකක් දිල්ලියේ මෝටර් ශෝ එකක් තියලා.. අපේ මොකෝ ඉතින්... පොඩ්ඩක් බලහන්කො මේවයෙන් උබලගේ වාහන වලටත් එකතුකරගන්න දේවල් තියෙනවද කියලා
ඉස්සෙල්ලම Swifts එක..
ඊලගට A-Star එක...
ඇල්ටොත් නැතුව ඉන්න අපිට ඇල්ටො
ඔන්න රිට්ස් කෑල්ලකුත් දැම්මා
ඔය ඉන්දියාන් මගුල් අතරේ ඔටෝ එක්ස්පෝ එකට සුපිරි භාන්ඩ ටිකක් බැහැලා හිටියා බලපන්කෝ
එල නේ
මචන් අපේ සියාතු කොලුවා පේන්න නෑනේ බන්
මෙච්චර වෙලා මූ කෙල හල හලා වාහන දිහා බලන් උන්නා
.
.
.
.
පිලිකන්න පැත්තෙන් සඩ්ඩෙකුත් ආවා බලලා එන්නම්
.
.
.
.
.
හුටා...
මෙන්න බොලේ මූත් බයික් එකක් මොඩිෆයි කරලා
කොලුවා වැඩකාරයා වගේ.. ලොකු උනාම හොද හොද සෙල්ලම් දායි...
.
.
.
.
.
.
.
ඒත්..
හෝව් හෝව්.....
පොඩ්ඩක් හිටපන්..
මූ කොහොමද මේ හදිස්සියේ මුගේ මදුරුවාට හයිකරන්න පල්සර් ටැංකියක් හොයාගත්තේ.......
.
.
.
කෝ බොල මගේ පල්සරේ ටැංකිය???@$%
කෙලලා තියෙන්නේ...මුගේ අ@#$% ඔහෙ හිටු...
.
.
.
.
.
එහෙනම් දෙවෙනි කොටසෙන් හම්බවෙමු...
මේකේ 2.3.4. කොටස් දාන්නද බන්? වැඩක් වෙයිද?
ඒ පාං ගෙඩියක් ගන්න ඕනේ බන්..නිකන් යන්නේ නැතුව රෙප් දීලා පලයන්කො හන්දියේ කඩේට දීලා පාං ගෙඩියක් ගන්න..මෙලෝ රහකට නෑ තමයි.. ඒත් බන් අඩුමගානේ බම්ප් එකක් වත් දාපන් බන්...
මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053
2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176
3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988
4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757
5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823
6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051
7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691
8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056
9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127
10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459
11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150
12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372
13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223
14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725
15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050
17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862
18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122
19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462
20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034
21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533
22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthr...0#post13031610
23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492
24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?p=13123084#post13123084

Last edited: