EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl: කතා කරලා වැඩක් නෑ.... ලිදෙත් හොදම එක...... :angry: ඔය හැලපයා නෑ කියලා මම අත අරින්නේ නෑ..... කොහොම හරි කරනවා...... :yes: තරි මාමි මගේ ෆිට් එක කිව්වා, අත අරින්න එපා කියලා පටන් ගත්ත වැඩේ...... :) :yes:

    11.gif
    සිරාවට !! උඹ හිතේ හයියෙන් වැඩේට බැහැපන් පස්ස නොගහ !! තමුන්ට තමුන් ඉන්නේ කියල හිතා ගනින් එතකොට පසු තැවෙන එක අඩු කර ගන්න පුළුවන් මචන් !! මම කිව්වා විදිහට ඉස්සල්ල වැඩේ කරපන් දෙවෙනියට අනික් තීරණේ අරන් කරපන් !!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    does it look like flirting :confused:
    c'mon we are just chatting :yes:
    ආහ්..............
    හොද සාදාරණිකරන වැයමක්............!!!!!!
    විහිළුවට කිව්වේ......පොඩ්ඩක්ඕක ගේ හිත හදන්න බලන්න....අෟට අර මොසිය ළිද සෙට් කලා නේ..........අවුල් පිට දැං ඉන්නේ.......

    යුරාට------මම කියන්නම් සුරේකට කේලම...උම මෙහේ........අනේ අම්මපා.......:baffled::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    දැන් වැඩ වැඩි නිසා වෙලාවට නොකා ඉන්න එපා හොඳේ? :yes: නිකන්ම කන්නේ කඩේ කෑම, එකවත් වෙලාවට කන්න බලන්න, නැත්තන් ලෙඩ වෙය්, බෙහෙත් බොන්නත් අය්යා හොරය්නේ :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    aha.. there you are... :)
    ඉතින් කොහොමද? අලුත් වැඩ එහෙම අමාරුද? :)

    :oo: අළුත් වැඩේට එකෙක් එනවයි කියලා මට හොද පරිප්පුවක් සෙට් කරා නේ...... මම කිව්වේ...... :rolleyes: ඉතින් මේ දවස් ටිකේ ඒකට මහන්සි වෙනවා..... පුලුවන් නම් කෙනෙක් හොයලා දෙන්න...... ලොකු උදව්වක්..... :yes: ;) :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    සිරාවට !! උඹ හිතේ හයියෙන් වැඩේට බැහැපන් පස්ස නොගහ !! තමුන්ට තමුන් ඉන්නේ කියල හිතා ගනින් එතකොට පසු තැවෙන එක අඩු කර ගන්න පුළුවන් මචන් !! මම කිව්වා විදිහට ඉස්සල්ල වැඩේ කරපන් දෙවෙනියට අනික් තීරණේ අරන් කරපන් !!

    :yes::yes: Thanks තරි මාමේ ඈඩ්වයිස් එකට..... කොහොම හරි කාගෙන කරනවා කියලා තමා හිතා ගත්තේ.... කෙල උනොත් ගත්ත ලෝන් එකෙන්නේ කෙල වෙන්නේ..... එහෙම උනොත් කොහොම හරි පොලිය හරි ගෙව ගෙව අදිනවා...... :yes: