
මොකෝ බං අස්සයා මැරිච්ච කව් බෝයි වගේ.....?? 



මොකෝ බං අස්සයා මැරිච්ච කව් බෝයි වගේ.....?? 


කතා කරලා වැඩක් නෑ.... ලිදෙත් හොදම එක......
ඔය හැලපයා නෑ කියලා මම අත අරින්නේ නෑ..... කොහොම හරි කරනවා......
තරි මාමි මගේ ෆිට් එක කිව්වා, අත අරින්න එපා කියලා පටන් ගත්ත වැඩේ......
![]()
![]()
I smell something fishy!!!!!
urath pani halanna aranda?
ලොල්.. ගෙදර ඇත්තිට මම ස්ක්රීන් ෂොට් එකක් අරින්නම් උගේ !! අමාරුව නිට්ටාවටම හොඳ වේවි !!![]()




මොකෝ බං අස්සයා මැරිච්ච කව් බෝයි වගේ.....??
![]()

ආහ්..............does it look like flirting
c'mon we are just chatting![]()


දැන් වැඩ වැඩි නිසා වෙලාවට නොකා ඉන්න එපා හොඳේ?
නිකන්ම කන්නේ කඩේ කෑම, එකවත් වෙලාවට කන්න බලන්න, නැත්තන් ලෙඩ වෙය්, බෙහෙත් බොන්නත් අය්යා හොරය්නේ 
මං එද්දි ඔයා යනවා ඉතිං..ok guys.... gud nite.. & sweeet dreams![]()
aha.. there you are...![]()
ඉතින් කොහොමද? අලුත් වැඩ එහෙම අමාරුද?![]()
අළුත් වැඩේට එකෙක් එනවයි කියලා මට හොද පරිප්පුවක් සෙට් කරා නේ...... මම කිව්වේ......
ඉතින් මේ දවස් ටිකේ ඒකට මහන්සි වෙනවා..... පුලුවන් නම් කෙනෙක් හොයලා දෙන්න...... ලොකු උදව්වක්.....

සිරාවට !! උඹ හිතේ හයියෙන් වැඩේට බැහැපන් පස්ස නොගහ !! තමුන්ට තමුන් ඉන්නේ කියල හිතා ගනින් එතකොට පසු තැවෙන එක අඩු කර ගන්න පුළුවන් මචන් !! මම කිව්වා විදිහට ඉස්සල්ල වැඩේ කරපන් දෙවෙනියට අනික් තීරණේ අරන් කරපන් !!![]()

Thanks තරි මාමේ ඈඩ්වයිස් එකට..... කොහොම හරි කාගෙන කරනවා කියලා තමා හිතා ගත්තේ.... කෙල උනොත් ගත්ත ලෝන් එකෙන්නේ කෙල වෙන්නේ..... එහෙම උනොත් කොහොම හරි පොලිය හරි ගෙව ගෙව අදිනවා...... 