EK Married Club-2

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලේලන්ඩ් එකකද පයිප්ප අරං යනවා කියන්නෙ‌ ? :D

    නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා :rofl::P
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා :rofl::P

    :( මිදී තිත්ත වී ඇති බව පෙනේ :oo::no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද ? මොකද්ද බන් ඔන්ලයින් යූ.පී.එස් කියන්නේ ? (අර සොෆ්ට්වෙයාර් එකෙන් කොන්ට්‍රෝල් කරන ඒවාද ?) :rolleyes:
    මතක හැටියට online ups වල හැම වෙලාවෙම ups power දෙන්නෙ. line detection නෑ. එතකොට voltage fluctuations තියනවද බල බල ඉන්නෙ නෑ, line detect ups වල වගේ, ups power වලට මාරු වෙන්න. ඒක electronic බඩු වලට ගොඩක් හොඳයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    power tree hari prolink hari oney machan ! coolin pad ekata warranty ona naa weda karoth athi podi ekak wenna ona :D mage langa gaming cooling pad ekak have :D eka loku wediy ban :P thawa ups battery ekakuth ona :D kaspersky ganan tikai anik ewwaye ganan tika pm karapan :D

    :oo::oo: Prices බලලා කියන්නම් මචෝ..... අපි ඉතින් මවුස් එකක් වික්කත් වොරන්ටි දෙන්න තමා ට්‍රයි එක..... :yes::D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ යකෝ කටුස්සා වගේ ඔලුව හොල්ලන්නෙ ? මම තොට කිව්ව ඒවා හොඳට මතක තියා ගනින් හරිද ? :angry:
    කටුස්සාට ලේලන්ඩ් දුන්නා වගේද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතක හැටියට online ups වල හැම වෙලාවෙම ups power දෙන්නෙ. line detection නෑ. එතකොට voltage fluctuations තියනවද බල බල ඉන්නෙ නෑ, line detect ups වල වගේ, ups power වලට මාරු වෙන්න. ඒක electronic බඩු වලට ගොඩක් හොඳයි.

    11.gif
    කීයක් වෙනවද දන්නේ නෑ ඕවා ? :rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :oo: ඈයි අනේ අර ඊයේ කිව්වේ....?? ;) මොකක්ද කෑමක් හදනවා කියලා.....?? :D

    :confused:
    කොය් වෙලේද කිව්වේ ? මටය් කෑම හැදිල්ලටය් ගොඩක් ඈතය්නේ? :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: Prices බලලා කියන්නම් මචෝ..... අපි ඉතින් මවුස් එකක් වික්කත් වොරන්ටි දෙන්න තමා ට්‍රයි එක..... :yes::D

    මවුස් වලට වොරන්ටි දෙන්න ගිහින් උඹ ඔටෝ ලිඳ සෙට් කරගන්න හදන්නේ !! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ඔය ටික ගන්න ඕන !! අපේ එකෙක්ගෙන්ම ගන්න එක හොඳයි නේ බන් ! :D දැන් තියෙන යූ.පී.එස් එක ලියිට් යන්න කලින් ඕෆ් වෙනවා !! :angry: බැටරිය කෙල වෙලාද කොහෙද ? :rofl:

    :yes::yes: අන්න එහෙමනේ ඉන්න ඕනා..... මාත් තව ෆොටෝ කොපි බන්ඩල් එකක් ගන්නම්..... :rofl::P මේ කෝ බොල අර මම ඉල්ලපු නෝට්බුක්ස් ටික.....?? :rolleyes: