|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙ :rofl: වැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙ :rofl: වැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ :rofl:
    :Pකෙල්ලෝ නිසා පන්ති වලටත් බනිනවනෙ
    ඊර
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :Pකෙල්ලෝ නිසා පන්ති වලටත් බනිනවනෙ
    ඊර

    ඕව ඔහොම තමයි. ආදරය කරද්දි ඒ ගැහැණු ළමය තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා. හදිස්සියෙවත් ආදරේ නැවැත්තුවත් එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා. හැබැයි ඉතින් පහුවෙනිදම පුළුවනනම් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙයි ගොඩක් අය. (සමහර අය ඉන්නව එහෙම නොකරන. ඒ අය ගැන නෙමෙයි කිවුවෙ) :D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව ඔහොම තමයි. ආදරය කරද්දි ඒ ගැහැණු ළමය තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා. හදිස්සියෙවත් ආදරේ නැවැත්තුවත් එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා. හැබැයි ඉතින් පහුවෙනිදම පුළුවනනම් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙයි ගොඩක් අය. (සමහර අය ඉන්නව එහෙම නොකරන. ඒ අය ගැන නෙමෙයි කිවුවෙ) :D
    :yes::yes:
    සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
    හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
    අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
    අවංක හිතින්
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    oken_heart.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:
    සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
    හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
    අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
    අවංක හිතින්

    :yes: ඔව් ඇතැම් කෙ‍ල්ලො කොල්ලො ඒ වගේ වැඩ කරනව. හැබැයි ඒ අයටත් කවද හරි තේරෙනව ඒ කරපු දේවල බරපතලකම. එතකොට ඉතින් පසු‍තැවුණට වැඩක් නෑ. ‍ගොඩක් අය ආදරය කියන දේ අදකාලෙ කරන්නෙ රැල්ල‍ටනෙ. එතකොට තිසි හැඟීමක් නෑ ඒ ගැන. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    iye ennath bari una
    kohomada kattiya :D

    කට්ටියනම් හොයාගන්න නෑ වගේ. බිසී වෙන්න ඇති. නැත්තම් සිල් අරගෙන ද දන්නෙ නෑ
     
    Status
    Not open for further replies.