දැන් හරි වගේ
බලමු ටික දවසක් use කරලා මේක

එළකිරි එකේ කට්ටයට ගැහැණු ළමයින්ට බණින්න මාර ආසාවක්නෙ තියෙන්නෙවැඩේ තියෙන්නෙ ඔබ බණින අයම තමයි ෆේක් ගැහැණු ළමයෙක් ආවත් පස්සෙන් යන්නෙ
![]()
කෙල්ලෝ නිසා පන්ති වලටත් බනිනවනෙ කෙල්ලෝ නිසා පන්ති වලටත් බනිනවනෙ
ඊර

ඕව ඔහොම තමයි. ආදරය කරද්දි ඒ ගැහැණු ළමය තමයි ලෝකෙ ඉන්න හොඳම කෙනා. හදිස්සියෙවත් ආදරේ නැවැත්තුවත් එයා තමයි ලෝකෙ ඉන්න නරකම කෙනා. හැබැයි ඉතින් පහුවෙනිදම පුළුවනනම් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙයි ගොඩක් අය. (සමහර අය ඉන්නව එහෙම නොකරන. ඒ අය ගැන නෙමෙයි කිවුවෙ)![]()


සරලව කිව්වොත් කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි
හොද කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා අවංක හදවත් තියෙන
අන්න එහෙම කෙනෙක් කවදාවත් අරවගේ දේවල් කරන්නේ නෑ
අවංක හිතින්
ඔව් ඇතැම් කෙල්ලො කොල්ලො ඒ වගේ වැඩ කරනව. හැබැයි ඒ අයටත් කවද හරි තේරෙනව ඒ කරපු දේවල බරපතලකම. එතකොට ඉතින් පසුතැවුණට වැඩක් නෑ. ගොඩක් අය ආදරය කියන දේ අදකාලෙ කරන්නෙ රැල්ලටනෙ. එතකොට තිසි හැඟීමක් නෑ ඒ ගැන. 
iye ennath bari una
kohomada kattiya![]()
hapoo na... kisima deyal block na...oona deyak balanna puluwan...



onna mama awa dan kawuruth na wage
kavuru nae kiyala aapu gaman giyaa da? 
මේ ඉන්නේ අනේ...![]()