stop shouting to memind your own job k ? dnt keep badinage with me ! no deal's with u k ?![]()


නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා![]()
අනේ යකෝ..... හිටපිය.... මම ආයේ උඹ කතා කරොත් මිසක් කතා කරන්නේ නෑ..... 
මොකෝ යකෝ කටුස්සා වගේ ඔලුව හොල්ලන්නෙ ? මම තොට කිව්ව ඒවා හොඳට මතක තියා ගනින් හරිද ?![]()

හරි තරි මාමේ...... 
stop shouting to me
& stop insulting me wz others![]()
dont quote my messages !! 
කොය් වෙලේද කිව්වේ ? මටය් කෑම හැදිල්ලටය් ගොඩක් ඈතය්නේ?![]()

අනේ යකෝ..... හිටපිය.... මම ආයේ උඹ කතා කරොත් මිසක් කතා කරන්නේ නෑ.....
![]()
මේකට අද ඊයේ ආපු උන් දන්නවද බන් අපේ යාලුකම ? 
I don't c anything there?Check Inbox![]()
![]()

Check Inbox![]()
![]()

එහෙනම් මේ පෑවිල්ල ඉවර වෙලා අදවත් වැහී වගේ !!![]()

මං ලස්සනට සින්දුව කියලා ආව යකෝව්... 
වැස්ස කොහොම වෙතත් එලියට බහින්නෙ පරිස්සමෙන්.. සර්පයො අම්බානට ඉඳියි..![]()
සර්පයා.... 

නුඹට සඳ ලන් නොවුනත්
සඳ නුඹ සමගය්
සදා.. නුඹ සමගය්

