EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ ඌ හති දාගෙන පයින් යන ගමන් මට කෝල් කරලා ඇණයක් උනා මම ශේප් එකේ ලයින් එක තිබ්බා :rofl::P

    :frown: අනේ යකෝ..... හිටපිය.... මම ආයේ උඹ කතා කරොත් මිසක් කතා කරන්නේ නෑ..... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: අනේ යකෝ..... හිටපිය.... මම ආයේ උඹ කතා කරොත් මිසක් කතා කරන්නේ නෑ..... :no:

    විහිලුවට බන් කිව්වේ !! ;) මේකට අද ඊයේ ආපු උන් දන්නවද බන් අපේ යාලුකම ? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Check Inbox :yes: ;)
    q5083121.png
    explore-agri-blog-2.jpg


    :lol: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නුඹට සඳ ලන් නොවුනත්
    සඳ නුඹ සමගය්
    සදා.. නුඹ සමගය්

    මගේ සද ඔබ මගේ..............සද ඔබ........
    එදා සද නොව.......
    මෙදා සද ඔබ.................
    ම‍ගේ සද ඔබ........මගේ........................................:love::rofl: