එහෙමද ? මොකද්ද බන් ඔන්ලයින් යූ.පී.එස් කියන්නේ ? (අර සොෆ්ට්වෙයාර් එකෙන් කොන්ට්රෝල් කරන ඒවාද ?)![]()

නෑ ඒ ඈවිල්ලා UPS වලට ආව ඈඩ් එකක් විතරනේ..... Online UPS කියන්නේ ඔය පහල "සියල්ල දත්" කියලා තියෙන වර්ගේ.....
හැබැයි ඕවා ගනන් හොදේ......
මම අහලා කියන්නම්කෝ.....
මතක හැටියට online ups වල හැම වෙලාවෙම ups power දෙන්නෙ. line detection නෑ. එතකොට voltage fluctuations තියනවද බල බල ඉන්නෙ නෑ, line detect ups වල වගේ, ups power වලට මාරු වෙන්න. ඒක electronic බඩු වලට ගොඩක් හොඳයි.
අදහස හොදයි..... නමුත් ඕවා ගණන් එක තමා අවුල..... පොඩි පහේ ඒවා එන්නෙත් නෑ මගේ හිතේ මෙහෙට...... 
1 kva ඒවා එනවා. අඩුගානෙ ඉස්සර නං ආවා..නෑ ඒ ඈවිල්ලා UPS වලට ආව ඈඩ් එකක් විතරනේ..... Online UPS කියන්නේ ඔය පහල "සියල්ල දත්" කියලා තියෙන වර්ගේ.....
හැබැයි ඕවා ගනන් හොදේ......
මම අහලා කියන්නම්කෝ.....
![]()
අදහස හොදයි..... නමුත් ඕවා ගණන් එක තමා අවුල..... පොඩි පහේ ඒවා එන්නෙත් නෑ මගේ හිතේ මෙහෙට......
![]()
කීයක් වෙනවද දන්නේ නෑ ඕවා ?![]()
![]()
මාත් දන්නේ නෑ මචෝ..... ගණන් හෙට බලලා කියන්නම්.....
ලොල් !! ඕකා නොදැන ටාටා එකකට නගින්න හදන්නේ දැන් !!
![]()
ටාටා.....
line detect ups වලට වඩා නං ගාන වැඩී. රත්නෙ දැං ගනන් බලලා උඹට කියයිනෙ.
මවුස් වලට වොරන්ටි දෙන්න ගිහින් උඹ ඔටෝ ලිඳ සෙට් කරගන්න හදන්නේ !!![]()
වොරන්ටි එක්ක දෙනවටනේ අපේ අය කැමති.....

වොරන්ටි විතරක් විකුනන්න බැරිද ?මාත් දන්නේ නෑ මචෝ..... ගණන් හෙට බලලා කියන්නම්.....
![]()
![]()
ටාටා.....
![]()
![]()
![]()
වොරන්ටි එක්ක දෙනවටනේ අපේ අය කැමති.....
![]()
![]()

මොනාද කිව්වේ?
මාමිට මං මුකුත් කිව්වේ නෑ..... මාමි මට ඈඩ්වයිස් දෙනවනේ මේ දවස් වල.....
![]()
![]()
why accomplished?ඒ කවිය මන් දැම්මේ අරයටනේ
![]()
ඒක තමා...... මුන්ට පිස්සු...... 

ඉඳපන් අද හෙට නුගේගොඩ පැත්තේ ඒරියා ආවම ගෙනත් දෙන්නම් !! තෝ අද ගෙදර ඉන්නවද ? අර ලැපේ ජෙල් ගාගන්න ඕන බන් !!![]()
අද ගෙදර හිටියට දවසම වැඩ බං..... උදේ එලකිරියෙන් මාරු උනාට පස්සේ දැන් තමා සෙට් උනේ.....
ඕක රජිත්48 අතේ වත් එවපන් අපේ ඔෆිස් එකට.... මම පහුවෙනිදට දෙන්නම්......

නැග්ගොත් ලබන වෙසක් එකටවත් ආයේ බහිනවා බොරු !!
![]()



එහෙනම් ඔයා නැග්ගේ දැනගෙනද?![]()




මොනාද කිව්වේ?
why accomplished?ඒ කවිය මන් දැම්මේ අරයටනේ
![]()

යකෝ උඹලගේ ගෙදර උදවිය පයිප්ප වලින් නානවද නැත්තන් පයිප්ප කනවද ? මොකද්ද බන් හැමදාම පයිප්ප එලගත්ත ගමන් නේ උඹලගේ ගෙදර !!![]()

අද යන්තම් පයිප්ප වැඩ ඉවර කර ගත්තා බං..... මම එක ගෙයක් නෙවේ නේ බං.... අම්මලගේ ගෙදරයි.... අපේ ගෙදරයි දෙකම ගැන බලන්න එපායේ....... ඒ වගේම තමා, දෙන්නෙක්ටම කඩේ යන්නත් එපායේ...... 

දැන්මම බලදාරියා දැනුවත් කරලා තිබ්බා නං හරි. මුව කෙලින්ම කූඩු කරයි වෙන බස් වල නගින්න කලිං..![]()


උඹලට විකාර....... ඉඳපන්කෝ ස්ක්රීන් ෂොට් එක හැව්.. සුරේකා දවල්ට මුගේ ස්කයිප් I.D එකෙන් ආව ගමන් අරින්නම් !!

මේ අංකල්..... විකාර නටන්න ලෑස්ති වෙන්න එපා හරි..... 
උඹ ඔය මැන්ටලේ වගෙ හිනා උනාට උඹට තේරෙනරනෙ නැද්ද ඔතන කියලා තියන දේ ?

getting you confused was his mission. next he'll send a PM asking to meet him so that he can 'explain it' to you![]()


well, I don't think so.. cuz as I knw him,he is a gentleman who doesn't change his word, & meeting a person...
for me....
![]()
මුන්ට පිස්සු නංගි..... ඔයා ඕවා ගණන් ගන්න එපා...... 
