EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: මේක සියනෑ කරු..
    ගම්පහ දිස්ත්‍රික්කයේ අයට පමණයි..
    ටීවී එකේ යන්නෙ නෑ...
    ඉදිරි තරග වට ගුවන් විදුලියේ යයි.. :yes:

    රුවන් විජේවර්ධන සංසදයෙන් සංවිධානය කරන්නේ...
    අවිවා එන් ඩී බී එකයි.. තව මොකක්ද සංවිධානෙකුයි අනුග්‍රාහකයො...

    :frown::oo: රුවන් විජේවර්ධන ~ මතක් කරන්න එපා..... :angry: ඕකුන්ට පරණ මිනිස්සු මතක නෑ රනිල් කාරයට වගේම........ :angry: ඕකට හොදවයින් අමතලා තියෙන්නේ අපි...... මතක් කරපන් ආයේ හම්බ උනොත් ඕකව.......!! :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ යුරාජ් ලොක්කගේ වයිපරේ නේ බං...:D:D
    8.gif
    නෑ... :D

    එල එල.. මොසී ගැන එහෙම දන්නෙ නැතුව ඇති...
    හුටපට ඔක්කොම කියලා හොද සාහිත්‍යමය නිර්මාණයක් කරලා යවන්න ඕනෙ.. :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යට කරන්න කලිං ..නීත්‍යානුකූල අක්කට කයලා ඩයරියෙං ගස්සන්න ඕනෙ.. :rofl:

    :growl::growl:

    එයාට කිව්වොත් ඩයරි නෙමෙයි මෝල් ගහෙන් ගහයි.. :D

    :rofl::P

    හරියට හරි
    11.gif

    ඒක තමයි වෙන්න ඕන..:yes::yes::D

    :growl::angry::frown::angry: කාපියව් මාව.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :love: ;)



    :oo::frown::growl: විකාර දොඩවන්න එපා බං... :angry:


    අක්කගෙ නම දනිමි..... ඊමේල් එක හෝ ස්කයිප් අයි ඩී එක වැනි යමක් සොයාගන්න ඕන... පොඩි කථාවක් කියන්න තියෙනවා... :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::oo: රුවන් විජේවර්ධන ~ මතක් කරන්න එපා..... :angry: ඕකුන්ට පරණ මිනිස්සු මතක නෑ රනිල් කාරයට වගේම........ :angry: ඕකට හොදවයින් අමතලා තියෙන්නේ අපි...... මතක් කරපන් ආයේ හම්බ උනොත් ඕකව.......!! :angry:
    හා... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අක්කගෙ නම දනිමි..... ඊමේල් එක හෝ ස්කයිප් අයි ඩී එක වැනි යමක් සොයාගන්න ඕන... පොඩි කථාවක් කියන්න තියෙනවා... :lol:
    දෙකම තරි මුදලාලි ගාව තියනවා.. ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::growl:

    :rofl::P

    :growl::angry::frown::angry: කාපියව් මාව.....

    කෝටිපති ව්‍යාපාරිකයා අසම්මත ආලයකිං අන්ධවී
    දේපල සියල්ල පෙම්වතියට පැවරීම නිසා
    විවාහක බිරිද කුපිත වෙයි... !:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙකම තරි මුදලාලි ගාව තියනවා.. ;)
    මං ස්ටෝරි එකයි සින්දුවයි හදාගෙනම ඉල්ල ගන්න ඕන... :P
    සතියකට විතර ඉස්පිරිතාලෙ ඉන්ඩ සෙට් කලාම ඇති නෙහ් ? :rofl:
    අයියෝ සල්ලි :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝටිපති ව්‍යාපාරිකයා අසම්මත ආලයකිං අන්ධවී
    දේපල සියල්ල පෙම්වතියට පැවරීම නිසා
    විවාහක බිරිද කුපිත වෙයි... !:rofl:
    නිකංම කුපිත වෙයි නෙමෙයි රා කල හතක් පෙවු නාලාගිරි ඇතා මෙන් කුපිත වෙයි.. :lol: