මේක සියනෑ කරු..
ගම්පහ දිස්ත්රික්කයේ අයට පමණයි..
ටීවී එකේ යන්නෙ නෑ...
ඉදිරි තරග වට ගුවන් විදුලියේ යයි..
රුවන් විජේවර්ධන සංසදයෙන් සංවිධානය කරන්නේ...
අවිවා එන් ඩී බී එකයි.. තව මොකක්ද සංවිධානෙකුයි අනුග්රාහකයො...

රුවන් විජේවර්ධන ~ මතක් කරන්න එපා.....
ඕකුන්ට පරණ මිනිස්සු මතක නෑ රනිල් කාරයට වගේම........
ඕකට හොදවයින් අමතලා තියෙන්නේ අපි...... මතක් කරපන් ආයේ හම්බ උනොත් ඕකව.......!! 
මේක සියනෑ කරු..





