

පිළිතුරු -1.
2.![]()
එපා බං ඔහොම වැඩ කරන්න.... පව් ඒ කෙල්ල.....
![]()
![]()
3.මොනවා කියන්නද ඩෝ......
උඹලා කියන ඒවා එයා විශ්වාස කොරයි මේන් කියලා......
4![]()
![]()
සිරාවටම උඹලට පිස්සු...... යකෝ අපි දෙන්නාට චැට් එකක් දාන්න බැරිද මේකේ.....?? යකාගේ ආණ්ඩුවක්නේ බොල මේක.......
![]()







තැන සහ වෙලාව කියපං
6 වෙනිදා උදේ 5කුත් ගානටයි කියලයි ෆවුසි අංකල් කිව්වේ...... 
6 සදුදා නේ..
සෙනසුරාදාට එන්න බැරිද ?
මට නිවාඩු එදා විතරයි
![]()


ෆවුසි අංකල් කිව්වේ 6 වෙනිදා උදේ 5කුත් ගානකට...... 
![]()
මූට මාකටින් කරන්න වෙන්නෙ හස්ත මුද්‍රා වලින් තමයි එතකොට



ලිද ලිද.... 
අපෝ නෑ බං.. මට උඹව දැක්කම ඕක මතක් උනේ... ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න හොයා ගත්තාඔව් බන් සුපිරි...
උබ ඕව බලලා තමයි ඔච්චරටම කවි සිතුවිලි එන්නේ![]()

අනේ නෑ ... උඹේ කඩේ ඕපනිං එකට නං එන්න වෙන්නෙ නෑ...
ඒත් පස්සෙ හරි එන්නං... සෙනසුරාදා ඉරිදා මොකුත් නැද්ද වැඩ ?![]()

බලමු ඉතින් ඉස්සරහට..... දැන් මටනේ සේල්ස්, රෙපයාර්ස්, ඕඩරින් ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ....... 
තව සතියකින් විතර කට ඔය වගේම වෙයි.. සමහර විට..![]()
![]()
මූට මාකටින් කරන්න වෙන්නෙ හස්ත මුද්‍රා වලින් තමයි එතකොට



විකාර තොපිලට......
![]()

ඕවා ඔක්කොම ඇරිලා යයි දෙයියනේ කියලා කඩේ ඇරියම...
ෆවුසි අංකල් කිව්වේ 6 වෙනිදා උදේ 5කුත් ගානකට......
![]()
උදේ පහයි ගානට කවුද********** කම්පියුටර් බඩු ගන්න එන්නෙ ? 
බලමු ඉතින් ඉස්සරහට..... දැන් මටනේ සේල්ස්, රෙපයාර්ස්, ඕඩරින් ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ.......
![]()

පාන්දර 5ට කොහෙ එන්නද බොල ? ඕනෙනංඑන්නං දවල් 2ට විතර..ෆවුසි අංකල් කිව්වේ 6 වෙනිදා උදේ 5කුත් ගානකට......
![]()
ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑඇයි බැදලා නෑ කියලද අහල පහල උංට කියලා තියෙන්නෙ තාම ?
![]()
