EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ ඔය මැන්ටලේ වගෙ හිනා උනාට උඹට තේරෙනරනෙ නැද්ද ඔතන කියලා තියන දේ ?
    උඹ ඔය නගින්න හදන්නෙ තරියා අවුරුද්දක් විතර පැද්ද බස් එකකට :lol:

    :growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පන්සල් ගියාට උඹට 3වෙනි‌ සිල් පදේ රැක ගන්න බැරි වෙලා වගෙ.. :lol:
    මං කොහොමත් සිල් ගන්නෙ නෑ බං.. :D
    පන්සල් යන්නෙ ආච්චිව එක්කං යන්න ඕන නිසා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමෝන් තරි මාමි.. කමෝන්....
    යේ යේ.... බොංගො තරී - කමුද පුරී.....
    බොංගෙ තරී..... කමුද පුරී........

    thumbs_up_smiley.gif.jpeg

    :oo: උඹලත් බලං ඉන්නේ අපිට කෙල වෙනකම් තමා..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: උඹලත් බලං ඉන්නේ අපිට කෙල වෙනකම් තමා..... :angry:
    අනේ නෑ ... උඹේ කඩේ ඕපනිං එකට නං එන්න වෙන්නෙ නෑ...
    ඒත් පස්සෙ හරි එන්නං... සෙනසුරාදා ඉරිදා මොකුත් නැද්ද වැඩ ? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    නෑ... :D

    එල එල.. මොසී ගැන එහෙම දන්නෙ නැතුව ඇති...
    හුටපට ඔක්කොම කියලා හොද සාහිත්‍යමය නිර්මාණයක් කරලා යවන්න ඕනෙ.. :rofl:

    :growl::frown: අපෝ ඒ මූසලයා ගැන දන්නවා එයා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ්... ඩයරිය....
    :lol:

    :growl::growl:

    හම්මෝ... මාර අනුකම්පාව... :angry:

    :yes: :yes: එපා බං ඔහොම වැඩ කරන්න.... පව් ඒ කෙල්ල..... :( :(

    අක්කගෙ නම දනිමි..... ඊමේල් එක හෝ ස්කයිප් අයි ඩී එක වැනි යමක් සොයාගන්න ඕන... පොඩි කථාවක් කියන්න තියෙනවා... :lol:

    :oo::frown::growl: මොනවා කියන්නද ඩෝ...... :angry: උඹලා කියන ඒවා එයා විශ්වාස කොරයි මේන් කියලා...... :lol::lol:

    අපිට පිස්සු නෑ... උඹ ආලයෙං පීචං වෙලා.. :oo:

    :oo::oo: :frown: :growl: සිරාවටම උඹලට පිස්සු...... යකෝ අපි දෙන්නාට චැට් එකක් දාන්න බැරිද මේකේ.....?? යකාගේ ආණ්ඩුවක්නේ බොල මේක....... :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හා... :rofl:

    :growl::frown:

    දෙකම තරි මුදලාලි ගාව තියනවා.. ;)

    :angry:

    කෝටිපති ව්‍යාපාරිකයා අසම්මත ආලයකිං අන්ධවී
    දේපල සියල්ල පෙම්වතියට පැවරීම නිසා
    විවාහක බිරිද කුපිත වෙයි... !:rofl:

    :frown::growl: විකාර තොපිලට...... :angry:

    මං ස්ටෝරි එකයි සින්දුවයි හදාගෙනම ඉල්ල ගන්න ඕන... :P
    සතියකට විතර ඉස්පිරිතාලෙ ඉන්ඩ සෙට් කලාම ඇති නෙහ් ? :rofl:
    අයියෝ සල්ලි :lol:

    :angry::angry:

    නිකංම කුපිත වෙයි නෙමෙයි රා කල හතක් පෙවු නාලාගිරි ඇතා මෙන් කුපිත වෙයි.. :lol:

    :angry::angry::frown::growl::growl:

    :lol::lol::lol: :rofl:

    මෙහ්
    නිකිනි පොය දැක්කද ? :nerd:

    :oo::oo: