EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ,‌ මෙන්න උඹේ හොබී එක දාලා : http://www.elakiri.lk/forum/showthread.php?t=1467338

    :D :D
    37253_108385219212605_6105454_n.jpg


    රත්නෙ මේවටත් කැමතියි කියලා දන්නෙ දැං නෙහ්.. :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනවශ්‍ය ප්‍රශ්න

    1.:growl::growl:

    2.:yes: :yes: එපා බං ඔහොම වැඩ කරන්න.... පව් ඒ කෙල්ල..... :( :(

    3.:oo::frown::growl: මොනවා කියන්නද ඩෝ...... :angry: උඹලා කියන ඒවා එයා විශ්වාස කොරයි මේන් කියලා...... :lol::lol:

    4:oo::oo: :frown: :growl: සිරාවටම උඹලට පිස්සු...... යකෝ අපි දෙන්නාට චැට් එකක් දාන්න බැරිද මේකේ.....?? යකාගේ ආණ්ඩුවක්නේ බොල මේක....... :angry::angry:
    පිළිතුරු -

    1.:growl::growl:

    2.යුශ්මතා දන්නවද උඹ ඔය කියන ඒවම උඹට විරුද්ධව සාක්ෂියක් ලෙස භාර්්‍යා අධිකරණයේදී ඉදිරිපත් කල හැකි බව ?
    :nerd::nerd:

    3.අන්න ඒක තමයි මං සාක්ශි ටික ස්ක්‍රීන් ශෝට් දා ගත්තෙ..
    :rofl::rofl:


    4.ඔන්න ඕක නං සහතික ඇත්ත....
    :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :rofl:
    මූට මාකටින් කරන්න වෙන්නෙ හස්ත මුද්රා වලින් තමයි එතකොට



    :lol::lol::lol::lol: ලිද ලිද....
    කස්ටමර් පොලිසි යයි... අසභ්‍ය ඉගි දෑත් වලිං පෙන්නුවා කියලා.. :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන් සුපිරි... :lol:
    උබ ඕව බලලා තමයි ඔච්චරටම කවි සිතුවිලි එන්නේ :rolleyes:
    අපෝ නෑ බං.. මට උඹව දැක්කම ඕක මතක් උනේ... ගූගල් දෙයියට පින් සිද්ද වෙන්න හොයා ගත්තා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ නෑ ... උඹේ කඩේ ඕපනිං එකට නං එන්න වෙන්නෙ නෑ...
    ඒත් පස්සෙ හරි එන්නං... සෙනසුරාදා ඉරිදා මොකුත් නැද්ද වැඩ ? :rolleyes:

    :oo::oo: බලමු ඉතින් ඉස්සරහට..... දැන් මටනේ සේල්ස්, රෙපයාර්ස්, ඕඩරින් ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ....... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::frown:


    :angry:



    :frown::growl: විකාර තොපිලට...... :angry:



    :angry::angry:



    :angry::angry::frown::growl::growl:



    :oo::oo:

    :rofl::rofl: ඕවා ඔක්කොම ඇරිලා යයි දෙයියනේ කියලා කඩේ ඇරියම...
    මානසික නිදහස ඔක්කොටම වඩා වටිනවා නෙව...
    අනික මාත් එක්ක චිචී ගෙ කිසි අවුලක් නෑ දන්න තරමිං... අපි හොද යාළුවො...
    එයා උනත් දන්නවා මං මේවා කිව්වෙ විහිළුවට කියලා.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no::no::no: ෆවුසි අංකල් කිව්වේ 6 වෙනිදා උදේ 5කුත් ගානකට...... :)
    පාන්දර 5ට කොහෙ එන්නද බොල ? ඕනෙනං‌එන්නං දවල් 2ට විතර..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :nerd::nerd: ඇයි බැදලා නෑ කියලද අහල පහල උංට කියලා තියෙන්නෙ තාම ? :angry::rofl:
    ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ :lol: