EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ :lol:
    :rofl: :lol::lol::lol: පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....:D:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං... :(
    කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය...
    හොරෙංම බලලා උස්සං යනවා...
    මාර මංකොල්ලකාරයො
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::frown: අසහනකාරයෝ.... උඹත් ඒ ගොඩේද.....?? :angry:
    ඒ කියන්නෙ උඹ දැනටමත් ?????? :nerd::nerd::nerd: :baffled: :no::no:
    2.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං... :(
    කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය...
    හොරෙංම බලලා උස්සං යනවා...
    මාර මංකොල්ලකාරයො
    උඹත් ඕවා watermark දාපු‌ jpeg වල දාපන්. එතකොට ඕවා උස්සන් බෑනෙ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: උදේ පහයි ගානට කවුද********** කම්පියුටර් බඩු ගන්න එන්නෙ ? :angry:

    :frown: වෙලාවල් නෑලු බං අර මොකක්ද ග්‍රහයෝ කේස් එකක්...... :growl: අපි ඉතින් ඔය සාස්තරේ දන්න එකක් කියලෑ....... :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹත් ඕවා watermark දාපු‌ jpeg වල දාපන්. එතකොට ඕවා උස්සන් බෑනෙ.
    මට එච්චර කර කර ඉන්න බෑ බං.. මං මේ එකක් වත් කලිං හිතලා නෙවෙයි ලියන්නෙ...
    එවෙලෙ හිතුවා එවෙලෙ ලිව්වා...
    ඔය කිසිම එකක් ලියන්න මට විනාඩි 5කට වඩා ගිහිං නෑ... :no:

    හැබැයි දැං එහෙම හරි කරන්න වෙනවා..
    හොද අදහසක්..තැන්කූ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ :lol:

    :rofl: :lol::lol::lol: පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....:D:rofl:

    :frown::frown: හැමිනියව්.......!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං... :(
    කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය...
    හොරෙංම බලලා උස්සං යනවා...
    මාර මංකොල්ලකාරයො

    :growl::frown::angry: යකෝ මහ දවාලේ (නෑ මහ රෑ) මංකොල්ල..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: වෙලාවල් නෑලු බං අර මොකක්ද ග්‍රහයෝ කේස් එකක්...... :growl: අපි ඉතින් ඔය සාස්තරේ දන්න එකක් කියලෑ....... :(
    මං කියන්නංකො....

    මෙහෙමයි...
    කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා...
    පහුවදා උදෙං නැගිට්ටා...
    ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට )

    උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං..
    බස් දෙකම වැඩට යවපං... වෙලාවට..
    වාහනේ නැගලා වයිපරෙත් දාගෙන හෙමිං යමං පොට් එකට....
    දැං හරි... වයිපරේට යතුර දීලා කියපං.. ඔයාට ඕන කරන හැම දේම, ඔක්කොම ජාති අරං දෙන්න වෙන්නෙ මේ කඩේ කෙරුනොත් තමයි.. ඒ නිසා හොද මූඩ් එකකින් ඕකෙ දොර අරින්න කියලා...:rofl:

    ඔන්න ඕපන් කලා...