ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ![]()

පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....

ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ![]()

පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....

මුදලාලිනෙ බං, ඕවා එච්චර ගානක් නෑ ඌට.![]()
ඌයි කියලා ගස් වලින් සල්ලි කඩන්නේ නෑ නේ බං...... 
ලිද ලිද....
කස්ටමර් පොලිසි යයි... අසභ්‍ය ඉගි දෑත් වලිං පෙන්නුවා කියලා..![]()

අසහනකාරයෝ.... උඹත් ඒ ගොඩේද.....?? 
උඹත් ඕවා watermark දාපු jpeg වල දාපන්. එතකොට ඕවා උස්සන් බෑනෙ.ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං...
කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය...
හොරෙංම බලලා උස්සං යනවා...
මාර මංකොල්ලකාරයො
උදේ පහයි ගානට කවුද********** කම්පියුටර් බඩු ගන්න එන්නෙ ?
![]()
වෙලාවල් නෑලු බං අර මොකක්ද ග්‍රහයෝ කේස් එකක්......
අපි ඉතින් ඔය සාස්තරේ දන්න එකක් කියලෑ....... 
පාන්දර 5ට කොහෙ එන්නද බොල ? ඕනෙනංඑන්නං දවල් 2ට විතර..
වෙලාවල් නෑලු බං.... ඒකයි කේස් එක..... 
මට එච්චර කර කර ඉන්න බෑ බං.. මං මේ එකක් වත් කලිං හිතලා නෙවෙයි ලියන්නෙ...උඹත් ඕවා watermark දාපු jpeg වල දාපන්. එතකොට ඕවා උස්සන් බෑනෙ.

ඔන්න ඕකෙ screenshot එකක් ඇරියා නං ඇති. අනිත් ඒවා ඔනෙත් නෑ![]()
![]()
පව්නෙ බං.. ඕපනිං එක දවස වෙනකං හරි අංග සම්පූර්ණ මනුස්සයා ඉන්න එපැයි ඉතිං....
![]()

හැමිනියව්.......!! 
ඒ ටිකට ඒකත් ෆේස්බුක් ගිහිං...
කෙමෙන්ට් වැටෙන්නෙත් නෑ වැඩිය...
හොරෙංම බලලා උස්සං යනවා...
මාර මංකොල්ලකාරයො

යකෝ මහ දවාලේ (නෑ මහ රෑ) මංකොල්ල..... 
උඹත් ඕවා watermark දාපු jpeg වල දාපන්. එතකොට ඕවා උස්සන් බෑනෙ.
ඕව් දැන් අපේ කිඹුල් අංකලුත් ඒක කරන්නේ...... 
මං කියන්නංකො....වෙලාවල් නෑලු බං අර මොකක්ද ග්‍රහයෝ කේස් එකක්......
අපි ඉතින් ඔය සාස්තරේ දන්න එකක් කියලෑ.......
![]()