EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Good Idea...... ඈදුම් ගන්න ෂොපින් යන්න ආසා නම්, මේ කඩේ එලකිරි වගේ ලාභ ලබන්න ඕනා කිව්වා නම් හරි..... ගොඩේ ගොඩ....... :rofl::P
    ඒක තමයි මෝඩයො තොගෙ ගොං මොලේට මෙච්චර වෙලා මං කිව්වෙ :D:D
    11.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....
    එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේකට නං එකක් නොලියාම බෑ..


    රසවත් කෑම වේලක් බුදිනා කලට.......
    මස් කට්ටක් දත් අස්සේ ඇදෙනකොට....
    පොඩි පොඩි කෑලි ගුල් අස්සේ රැදෙනකොට...
    දත් දත් අමාරුව එයි නිසි වෙලාවට....

    කෘන්තක අනේ අම්මෝ යයි පවසනවා.......
    රදනක හායි හූයි නිතරම මොරදෙනවා.....
    පුරස් චාර්වක දුකසේ පසුවෙනවා....
    දත් ටික බලා ගන්නට මෙහි පැමිණෙනවා....

    දත් දෙක තුනක් ගලවාලා දාන්නට...
    තව පහ හයක හිල් පුරවා හදන්නට...
    දත් ටික සුද්ද කර කිරි සුදු කරන්නට....
    අරගෙන එන්නකෝ ලෙඩාව වෙලාවට....

    ‍පොඩි පොඩි ගේම් වල නිතරම වැඩ දෙන්නේ...
    නෑ නෑ රිදෙන ඉන්ජෙක්සන් වද දෙන්නේ....
    අඩුවයි මිටියටයි දෑතම හුරු වන්නේ...
    අමු අමුවේ කලහම හරි ලාබයි නේ... :rofl:

    (ඉතුරු ටික ප.ලි)
    කිඹුලා තෝව බාවයි :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාලයා ලාන්සර් හෙව්වා නේ ?
    මෙන්න අද පාරෙදි දැක්ක එක :
    20120802082517.jpg


    20120802082526.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක නං දන්නෙ නෑ හැබැයි උගෙ පෝස්ට් එකෙ හැටියට අවුරුද්දක් වත් අරං ගිහින් තියනවා.. :oo:

    මොන හුයන්නක්ද කියන්නේ ? :angry: