ඌ ගලවන දත් වලද කවි ලියන්නෙ ?ඕව් දැන් අපේ කිඹුල් අංකලුත් ඒක කරන්නේ......
![]()

ඌ ගලවන දත් වලද කවි ලියන්නෙ ?ඕව් දැන් අපේ කිඹුල් අංකලුත් ඒක කරන්නේ......
![]()

මං කියන්නංකො....
මෙහෙමයි...
කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා...
පහුවදා උදෙං නැගිට්ටා...
ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට )
උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං..
බස් දෙකම වැඩට යවපං... වෙලාවට..
වාහනේ නැගලා වයිපරෙත් දාගෙන හෙමිං යමං පොට් එකට....
දැං හරි... වයිපරේට යතුර දීලා කියපං.. ඔයාට ඕන කරන හැම දේම, ඔක්කොම ජාති අරං දෙන්න වෙන්නෙ මේ කඩේ කෙරුනොත් තමයි.. ඒ නිසා හොද මූඩ් එකකින් ඕකෙ දොර අරින්න කියලා...
ඔන්න ඕපන් කලා...

යකෝ මහ දවාලේ (නෑ මහ රෑ) මංකොල්ල.....
![]()

මට දුක නෑ ත්රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා අරං ගියා නං... 
ඔන්න ඉතිං උඹ අහගන්න දඟලන්නෙ..
ආයෙ කූලිං පෑඩ් දෙනවා කියලා කහියි ද අරූ.. 
ඒ චාන්ස් එක උඹට තමයිආයෙ කූලිං පෑඩ් දෙනවා කියලා කහියි ද අරූ..
![]()

මං කියන්නංකො....
මෙහෙමයි...
කලිං දවසෙ හොද සැප නින්දක් දාපං.. කලිං වැඩ ඔක්කොම අහවර කරලා...
පහුවදා උදෙං නැගිට්ටා...
ආ ( ඊට කලිං නෑයො, අමුත්තන්ට කියපං.. 9ට විතර ඇවිත් යන්න එන්න කියලා එදාට )
උදෙංම හොදට නාලා... කිරිබත් කන්න එපා.. වෙන මොනවා හරි කාපං..
බස් දෙකම වැඩට යවපං... වෙලාවට..
වාහනේ නැගලා වයිපරෙත් දාගෙන හෙමිං යමං පොට් එකට....
දැං හරි... වයිපරේට යතුර දීලා කියපං.. ඔයාට ඕන කරන හැම දේම, ඔක්කොම ජාති අරං දෙන්න වෙන්නෙ මේ කඩේ කෙරුනොත් තමයි.. ඒ නිසා හොද මූඩ් එකකින් ඕකෙ දොර අරින්න කියලා...
ඔන්න ඕපන් කලා...

ඌ ගලවන දත් වලද කවි ලියන්නෙ ?![]()
උඹ දැකලා නෑ නේ උගේ ගලවපු දත් කලෙක්ශන් එකේ ෆොටෝ එක...... 

මේකට නං එකක් නොලියාම බෑ..ඌ ගලවන දත් වලද කවි ලියන්නෙ ?![]()

මට දුක නෑ ත්රෙඩ් එකේ කමෙන්ට් එකක් දාලා අරං ගියා නං...
පොඩ්ඩක් අහපං.... ගොඩ දෙනෙක් මගෙන් අහලා මේවා කොපි කර ගන්නවා .. බ්ලොග් වලට එහෙම දාන්න...
ඒත් සමහරු ඉන්නවා..![]()

කතා කරලා වැඩක් නෑ.....Good Idea...... ඈදුම් ගන්න ෂොපින් යන්න ආසා නම්, මේ කඩේ එලකිරි වගේ ලාභ ලබන්න ඕනා කිව්වා නම් හරි..... ගොඩේ ගොඩ.......![]()

අනිවා.. නෝනා උනත් කැමති එයාට වාසි වෙනවා නං... අනේ මූට වැඩි වැඩියෙං හරි යන්න ඕන කියලා හිතං පටං ගනියි....![]()
ඕක තමයි හොඳම විදිය!