Z Score අවුල

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Sorry mate. I cannot agree with that. Coz I do not find any problem with Prof. Thattil's method.

    තටිල් තෝරලා තියෙන්නේ දක්ෂයව. නමුත් කලින් අවුරුදුවල ඒ කාරනය සලකා බලලා නැහැ. 1st sic AAA ගන්න ලමයයි. 2nd sic AAA ගන්න ලමයයි එක සමාන විදිහට තමා කලින් අවුරුදුවල සලකා බැලුවේ. 2nd sic ලමයගේ අත්දැකීම් වැඩි බව ඇත්ත. නමුත් ඒ කාරණය සලකා බලන්න බැහැ. මොකද අවුරුදු 40 ක එකෙක් 1st sic ලිව්වත් එයා අදක්ශයන් අතරින් දක්ශයෙක් බවට පත් වෙනවා. ඒ කාරණය මත තමා තටිල් මේ පාර තේරුවේ දක්ශයන් කියලා කියන්නේ.මම මේ කියන දේ ඔයා AL Maths කලානම් ඔයාට තේරේයි. නැත්තම් තේරුම් ගන්න අමාරැයි.

    2001දි තටිල්ට වඩා වැඩ කරයෝ ඉන්න නැතුව අති නමුත් අද ඉන්නවා. Maths ,Bio කරපු ඔක්කොම හොදින් දන්න කෙනෙක් තමා SRD රෝසා කියන්නේ කලින් AL Physics paper එක හදපු මහාචාර්ය වරයා. එයා කෙලින්ම කියලා තියෙනවා තටිල් හදපු මේ ක්‍රමේ වැරදි කියලා.

    http://www.rivira.lk/sunday/visheshanga/6721-yyx-nuy-y-sh-rz.html
     
    Last edited:

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Mama inne E-Fac eke. mama dannawa oka hadena widiha. Mama kiyanne 1st shy ayage wenama hadanawanan, eka kalin kiyanna thybba. Ethakota honda result ekak awath 2nd shy karapu manussaya dannawa campus therenne ne kiyana eka kalinma. Dan parakku wadi. Degollanwama ganna one. Nettan asadaranai

    එහෙම කියනවා නම් කියන්න ඔනේ 2nd sic එක්කෙනා 1st sic ලියන්නත් කලින්
     
    Last edited:

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,636
    1,135
    113
    Kottawa
    mekai cn eka..... denawanam hari z score eka mulinma denna one... masa 7k magul natala lamainta pain gahanawa wage wadak ne me kalla thiyenne..... e nisa asadaranayata lak unu repeaters la kalin theri thibunu courses e gollanta denna one !!!!!
     
    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    එහෙම කියනවා නම් කියන්න ඔනේ 2nd sic එක්කෙනා 1st sic ලියන්නත් කලින්
    ඒක ඇත්ත සහො..මොකද මේ පාර 2nd shy කරපු අය ගිය පාර 1st shy කරද්දි මේ විදිහට 1st shy & repeaters කියලා වෙන වෙනම Z-score හැදුවනම් අද physical ගිහින් ඉන්න මගේ යාලුවත් Engineering..Physical යන්න පුලුවන් තිය්ද්දි ආයෙ පාරක් engineering යන්න බලාගෙන exam කරපු අනිත් යාලුවො සෙට් එකත් engineering.ඒ අයට ගිය පාරත් නෑ මේ පාරත් නෑ..සෙට් එකක් හිර කරන එක හරිම අසාධාරනයි..
     
    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    528559_470848546266898_1032699397_n.jpg
     
    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    Mama inne E-Fac eke. mama dannawa oka hadena widiha. Mama kiyanne 1st shy ayage wenama hadanawanan, eka kalin kiyanna thybba. Ethakota honda result ekak awath 2nd shy karapu manussaya dannawa campus therenne ne kiyana eka kalinma. Dan parakku wadi. Degollanwama ganna one. Nettan asadaranai
    Which uni?
     
    dilaa

    Member
    Nov 12, 2011
    51
    2
    0
    ai cmnt dadi tiak loku karalawath danna nangiyo kiywana hithen na..oyage adahasa mokadda balanna man kiywawa..

    oya kiyana deth aththa..math hithanne cut off 2k dayi..ekata liwa lamyi gana ratio1k gani..kohomath distric1 jangahane anuwa thamayi campus ganne..e e distric1 janagahanen 1st shy aya kochchrada 2nd shy aya kochcharda kiyala balala mokak hari karayi..surema na..

    me karame wena sareka uanth aniwa 1st shy aya wadi z1k gananwa..me karame thamayi meta denna puluwan hodama wisaduma..wena z1 hadanna widihak na..:yes::yes:

    mamanam kiyanne me para result wadi una kiyala 2nd shy liyana hithan hitapu aya noliya inna epa..aniwa liyanna..monawa weyda dan na..passe adala wadak na..hamasarema ohoma asadarana wenawa..poddda denekta wena nisa ganan gan na..api liwa sareth 2 paark result ewwa..:(

    thanks...aaye comment daaddi mehema daannam.. :)
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඒක ඇත්ත සහො..මොකද මේ පාර 2nd shy කරපු අය ගිය පාර 1st shy කරද්දි මේ විදිහට 1st shy & repeaters කියලා වෙන වෙනම Z-score හැදුවනම් අද physical ගිහින් ඉන්න මගේ යාලුවත් Engineering..Physical යන්න පුලුවන් තිය්ද්දි ආයෙ පාරක් engineering යන්න බලාගෙන exam කරපු අනිත් යාලුවො සෙට් එකත් engineering.ඒ අයට ගිය පාරත් නෑ මේ පාරත් නෑ..සෙට් එකක් හිර කරන එක හරිම අසාධාරනයි..

    අති යන්තන් මන් කියනදේ තේරෙන එක්කනෙක් හරි හිටියා. 1st sic අයගේ Z එක වැඩිවෙන්නේ 1st sic fail වෙන ප්‍රරමාණය වැඩි වෙන හින්දනේ. fail වෙන ප්‍රරමාණය වැඩි උනහම මධ‍යන්‍ය අඩු වෙලා Z එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ සහොදරී? එතකොට වෙන්නේ Z සුත්‍රයට අනුව අදක්ෂයන් අතර සිටින දක්ෂයා අති දක්ෂයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ අති දක්ෂයැයි සැලකෙන පුද්ගලයාගේ Z එක හුගක් වැඩි වෙනවා. ඇත්තටම ඒ පුද්ගලයා අති දක්ෂයෙක්ද සහොදරී?
    …එකම ගහනයක නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අතිදක්ෂ පුද්ගලයෙක්. නමුත් ගහන දෙකක් සැලකීමේදී ඒ පුද්ගලයා අතිදක්ෂයෙක් නෙමෙයි.
    …තටිල් 1st sic එක්කෙනාට අතිදක්ෂ කම දීලා තියෙන්නේ ඒ විදිහට.

    තටිල්ගේ මේ ක්‍රමේ හොදයි Agri fac එකේ බණ්ඩක්කා,බටු තෝරන්න නම්.

    …2nd sic ලියන්නේ අද්දැකීම් බහුල එක පාරක් ලියපු පිරිසක්. ඒ නිසා ඒ කට්ටියගේ fail වෙන පිරිස අඩුයි. එතකොට දැනට අසාදාරණයට ලක් වෙලා සිටින පැරණි සිලබස් කටිටියගේ මධයන්‍ය වැඩියි. එතකොට Z එක අඩු වෙනවා.එතකොට පැරණි සිලබස් එකේ සිටින දක්ෂයා නව නිර්දේෂයෙදී මෙන් අති දක්ෂයෙක් නොව ඔහු දක්ෂයෙක් පමනකි.

    …UGC එක මෙය පැහැදිලිව දන්නා නමුත් අදිකරණ නියෝගය නිසා ඔවුන්ට කලහැකි දෙයක් නොමැත.
    …තව එක දෙයක් පැහැදිලිව කිව යුතුයි එනම් මේ ප්‍රශ්නෙට ඇමති ගොන් නාම්බෝ දෙන්නගේ සම්බන්දයක් නැති බවයි. මේ ප්‍රශ්නේදී ඔවුන් නිර්දෝශී පුද්ගලයන්ය.

    …මේයට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ තටිල් කියන උද්දච්ච පුද්ගලයා සහ අදිකරණයෙදී නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් නොකල UGC යයි. …​
     
    වැඩේ කියන්නේ මේ ලංකාවේ ඉන්න අති බහුතරයක් ගොන් නාම්බෝන්ට මේක වැරදි කියලා තේරෙන්නෙත් නැහැ. එයාල හිතන් ඉන්නේ උසාවි නියෝගයකට අනුව හදපු Z ස්කෝර් එකක් නිසා මේක හරි කියලා. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගොන් හරක්ට Z ස්කෝර් එක හදන විදිහ තේරෙයිද ඉතින්? :lol::lol::lol::lol::lol::lol::lol:

    පසුගිය වසරේ (2011) අපොස උසස්‌ පෙළ සමත්වූ අය අතරින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සුදුස්‌සන් තෝරා ගැනීමේදී ඇතැම් සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී ඇති බව කියා පෑම නිසා උද්ගතවී තිබෙන ආරවුල් සහගත තත්ත්වයට විසඳුමක්‌ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නීතිපති පාලිත ප්‍රනාන්දු මහතාට ලබන 30 දා තෙක්‌ කල් දුන්නේය.

    නීතිපති කියා සිටියේ සිසුන්ට සිදුව ඇතැයි කියන අසාධාරණය අවම කෙරෙන විසඳුමක්‌ ලබාදීමට වගකිව යුත්තන්ගේ දැඩි අවධානය යොමුව ඇති බැවින් ඒ සඳහා කාලයක්‌ අවශ්‍ය වන බවයි. නීතිපතිවරයා එම අදහස්‌ ඉදිරිපත් කළේ දෙවැනි වතාවට නිකුත් කළ ඉසෙඩ් ලකුණු හේතු කොට ගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට තමන්ට ලැබී තිබුණ අවස්‌ථාව අහිමිවීමෙන් බලවත් අසාධාරණයක්‌ සිදුව ඇති බව කියා සිටිමින් පැරණි විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක්‌ විසින් ඉකුත් සතියේ ගොනුකර තිබූ පෙත්සම් ඊයේ (6 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්‌ථාවේදීය.

    දෙවතාවේදීම නිකුත් කළ ප්‍රතිඵලවල යම් වරදක්‌ සිදුව ඇත්නම් ඒ ගැන දැන් හාරා අවුස්‌සමින් සිටිනවාට වඩා උද්ගතවී ඇති ප්‍රශ්නයට තවත් කල් නොයවා විසඳුමක්‌ සෙවිය යුතු බවත් ඒ අනුව ක්‍රියාමාර්ගයකට යොමුවන මෙන් තමා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්‌ දුන් බවත් නීතිපතිවරයා වැඩිදුරටත් කීය.

    ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති කළ ඉල්ලීමට ඉඩදුන්නේ ඉන් අනතුරුවයි. උද්ගතවී තිබෙන තත්ත්වය මුළුමනින්ම නිරාකරණය කරන තෙක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම් නොකළ යුතු බවට වගඋත්තරකරුවන්ගේ නීතිඥවරුන්ගෙන් පොරොන්දුවක්‌ ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබා ගත්තේය.

    අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක, කේ. ශීS්‍ර පවන් හා එස්‌. අයි. ඉමාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් ජුනි 25 දා දුන් නියෝගයට පසුව විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ ඉසඩ් ලකුණු ප්‍රතිඵල අවලංගු කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිනීතිඥ සාලිය පීරිස්‌ මහතා පෙනී සිටි අතර ඔහු කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර නැති බවයි.

    පැරැණි හා අලුත් විෂය නිර්දේශ යටතේ අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි සිසුන් ලබාගත් ලකුණු වෙන වෙනම ගණනය කර ඉසඩ් ලකුණු සකස්‌ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් පෙන්නාදී තිබූ නමුත් එලෙස ක්‍රියාකර නැති බවත් අධිනීතිඥවරයා කියා සිටියේය.

    අගවිනිසුරුවරිය - ශ්‍රේෂ්ඨාධිකරණය රටේ ඉහළම අධිකරණය. විනිසුරුවරු තිදෙනකු දුන් නඩු තීන්දුවක්‌ පමණක්‌ නොවේ. ඉහළ අධිකරණයේ නියෝගයට අනුවම කටයුතු සිදුනොවීම බරපතළ වරදක්‌.

    නීතිපති - ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පැහැර හැරලා නැහැ. ඉසඩ් ලකුණු සකස්‌ කළේ විභාගයට පැරණි හා නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් වෙනම කණ්‌ඩායම් දෙකක්‌ හැටියට සලකා ඔවුන් ලැබූ ලකුණු වෙන වෙනම ගණනය කිරීමෙනුයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කරල තියෙන්නෙත් එහෙමය. ඉසඩ් ලකුණු සකස්‌ කළාට පසුව එතනින් එහාට දිස්‌ත්‍රික්‌ හා සමස්‌ත කුසලතා අනුව සිසුන් තෝරා ගැනීමේදී අසීරුතාවන්ට මුහුණ පෑමට සිදුවෙලා තියෙනවා. ඒ නිසා ගැටලුව අධ්‍යාපන විශේෂඥයන්ට යොමු කරල ඔවුන්ගේ උපදෙස්‌ අනුවයි ප්‍රතිඵලය නිකුත් කරලා තියෙන්නේ.

    අගවිනිසුරුවරිය - විශේෂඥයන්ට යොමු කරන්නට පෙර නීතිපති මගින් ඒ සම්බන්ධව ඇති අපහසුතාව ගැන අපට යොමු කරන්න තිබුණා. අපි ඒ ගැන සලකා බලා තීරණයක්‌ දෙනවා.

    අගවිනිසුරුවරිය - ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය පැහැරලා ඔබ ඒ බව පිළිගන්නෙ නැද්ද?

    නීතිපති - මම එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ දැනට ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය අපට විසඳගන්න පුළුවනි. කවුරුත් එකතුවෙලා සාකච්ඡා කරලා කාටහරි අසාධාරණයක්‌ වෙලා තියෙනවා ඒ අසාධාරණය අවම කරල ඒකයි මේ අවස්‌ථාවේ මා ඉදිරිපත් කරන යෝජනාව.

    අගවිනිසුරුවරිය - ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව හරියට කියල අවබෝධ කරගෙන නැහැ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීන්දුව වැරදි විදියට තේරුම් අරගත් නිසයි තීන්දුව නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙන්නේ. කොමිසම කෙරෙහි සිසුන්ගේ ඇති විශ්වාසය නැතිවෙනවා. බරපතළ ප්‍රශ්නය ඒකයි. හරියට වැඩක්‌ කළත් පිළිගන්නෙ නැති තත්ත්වයක්‌ ඇතිවේවි.

    අධිනීතිඥ පීරිස්‌ මහතා - ප්‍රශ්නය අවුල් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය බව පෙන්නා දෙන්නත් සමහරු උත්සාහ කරනවා. තීන්දුව හොඳට පැහැදිලිය. ඒක නියමාකාරව ක්‍රියාත්මක කළා නම් කිසි අවුලක්‌ ඇතිවන්නේ නැහැ.

    අගවිනිසුරුවරිය - විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගැනීමට යම් ප්‍රමාදයක්‌ ඇති වුණොත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිවයුතු නැති බව මා කියනවා. අපිටත් වුවමනා කළේ ප්‍රශ්නයට ඉක්‌මනට විසඳුමක්‌ ලබාදෙන්නයි. ඒ නිසයි මුලින්ම ඉදිරිපත්වූ පෙත්සම් විභාග කරල තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

    පෙත්සම විභාගය අගෝස්‌තු 30 ට කල් තැබිණි.

    පෙත්සමේ 1 සහ 4 වැනි වගඋත්තරකරුවන් වන විභාග කොමසාරිස්‌ ජනරාල් සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙනුවෙන් නීතිපති පෙනී සිටි අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා හා අධිනීතිඥ කුෂාන්ද අල්විස්‌ යන මහත්වරු පෙනී සිටියහ.

    :cool::cool::cool:
     
    kanthasa

    Member
    Aug 31, 2012
    3
    0
    0
    I sat for G.C.E O/L exam 2010 in Colombo And I started My A/l in Trincomalee .My question is which district Z- score will come For me? please tell me