Sorry mate. I cannot agree with that. Coz I do not find any problem with Prof. Thattil's method.
Mama inne E-Fac eke. mama dannawa oka hadena widiha. Mama kiyanne 1st shy ayage wenama hadanawanan, eka kalin kiyanna thybba. Ethakota honda result ekak awath 2nd shy karapu manussaya dannawa campus therenne ne kiyana eka kalinma. Dan parakku wadi. Degollanwama ganna one. Nettan asadaranai
ඒක ඇත්ත සහො..මොකද මේ පාර 2nd shy කරපු අය ගිය පාර 1st shy කරද්දි මේ විදිහට 1st shy & repeaters කියලා වෙන වෙනම Z-score හැදුවනම් අද physical ගිහින් ඉන්න මගේ යාලුවත් Engineering..Physical යන්න පුලුවන් තිය්ද්දි ආයෙ පාරක් engineering යන්න බලාගෙන exam කරපු අනිත් යාලුවො සෙට් එකත් engineering.ඒ අයට ගිය පාරත් නෑ මේ පාරත් නෑ..සෙට් එකක් හිර කරන එක හරිම අසාධාරනයි..එහෙම කියනවා නම් කියන්න ඔනේ 2nd sic එක්කෙනා 1st sic ලියන්නත් කලින්
Which uni?Mama inne E-Fac eke. mama dannawa oka hadena widiha. Mama kiyanne 1st shy ayage wenama hadanawanan, eka kalin kiyanna thybba. Ethakota honda result ekak awath 2nd shy karapu manussaya dannawa campus therenne ne kiyana eka kalinma. Dan parakku wadi. Degollanwama ganna one. Nettan asadaranai
ai cmnt dadi tiak loku karalawath danna nangiyo kiywana hithen na..oyage adahasa mokadda balanna man kiywawa..
oya kiyana deth aththa..math hithanne cut off 2k dayi..ekata liwa lamyi gana ratio1k gani..kohomath distric1 jangahane anuwa thamayi campus ganne..e e distric1 janagahanen 1st shy aya kochchrada 2nd shy aya kochcharda kiyala balala mokak hari karayi..surema na..
me karame wena sareka uanth aniwa 1st shy aya wadi z1k gananwa..me karame thamayi meta denna puluwan hodama wisaduma..wena z1 hadanna widihak na..
mamanam kiyanne me para result wadi una kiyala 2nd shy liyana hithan hitapu aya noliya inna epa..aniwa liyanna..monawa weyda dan na..passe adala wadak na..hamasarema ohoma asadarana wenawa..poddda denekta wena nisa ganan gan na..api liwa sareth 2 paark result ewwa..

ඒක ඇත්ත සහො..මොකද මේ පාර 2nd shy කරපු අය ගිය පාර 1st shy කරද්දි මේ විදිහට 1st shy & repeaters කියලා වෙන වෙනම Z-score හැදුවනම් අද physical ගිහින් ඉන්න මගේ යාලුවත් Engineering..Physical යන්න පුලුවන් තිය්ද්දි ආයෙ පාරක් engineering යන්න බලාගෙන exam කරපු අනිත් යාලුවො සෙට් එකත් engineering.ඒ අයට ගිය පාරත් නෑ මේ පාරත් නෑ..සෙට් එකක් හිර කරන එක හරිම අසාධාරනයි..
වැඩේ කියන්නේ මේ ලංකාවේ ඉන්න අති බහුතරයක් ගොන් නාම්බෝන්ට මේක වැරදි කියලා තේරෙන්නෙත් නැහැ. එයාල හිතන් ඉන්නේ උසාවි නියෝගයකට අනුව හදපු Z ස්කෝර් එකක් නිසා මේක හරි කියලා. වැස්සකටවත් ඉස්කෝලේ නොගිය ගොන් හරක්ට Z ස්කෝර් එක හදන විදිහ තේරෙයිද ඉතින්?අති යන්තන් මන් කියනදේ තේරෙන එක්කනෙක් හරි හිටියා. 1st sic අයගේ Z එක වැඩිවෙන්නේ 1st sic fail වෙන ප්රරමාණය වැඩි වෙන හින්දනේ. fail වෙන ප්රරමාණය වැඩි උනහම මධයන්ය අඩු වෙලා Z එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ සහොදරී? එතකොට වෙන්නේ Z සුත්‍රයට අනුව අදක්ෂයන් අතර සිටින දක්ෂයා අති දක්ෂයෙක් බවට පත් වෙනවා. එතකොට ඒ අති දක්ෂයැයි සැලකෙන පුද්ගලයාගේ Z එක හුගක් වැඩි වෙනවා. ඇත්තටම ඒ පුද්ගලයා අති දක්ෂයෙක්ද සහොදරී?…
…එකම ගහනයක නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අතිදක්ෂ පුද්ගලයෙක්. නමුත් ගහන දෙකක් සැලකීමේදී ඒ පුද්ගලයා අතිදක්ෂයෙක් නෙමෙයි.
…තටිල් 1st sic එක්කෙනාට අතිදක්ෂ කම දීලා තියෙන්නේ ඒ විදිහට.
…
තටිල්ගේ මේ ක්‍රමේ හොදයි Agri fac එකේ බණ්ඩක්කා,බටු තෝරන්න නම්.
…
…2nd sic ලියන්නේ අද්දැකීම් බහුල එක පාරක් ලියපු පිරිසක්. ඒ නිසා ඒ කට්ටියගේ fail වෙන පිරිස අඩුයි. එතකොට දැනට අසාදාරණයට ලක් වෙලා සිටින පැරණි සිලබස් කටිටියගේ මධයන්ය වැඩියි. එතකොට Z එක අඩු වෙනවා.එතකොට පැරණි සිලබස් එකේ සිටින දක්ෂයා නව නිර්දේෂයෙදී මෙන් අති දක්ෂයෙක් නොව ඔහු දක්ෂයෙක් පමනකි.
…
…UGC එක මෙය පැහැදිලිව දන්නා නමුත් අදිකරණ නියෝගය නිසා ඔවුන්ට කලහැකි දෙයක් නොමැත.
…තව එක දෙයක් පැහැදිලිව කිව යුතුයි එනම් මේ ප්‍රශ්නෙට ඇමති ගොන් නාම්බෝ දෙන්නගේ සම්බන්දයක් නැති බවයි. මේ ප්‍රශ්නේදී ඔවුන් නිර්දෝශී පුද්ගලයන්ය.
…මේයට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ තටිල් කියන උද්දච්ච පුද්ගලයා සහ අදිකරණයෙදී නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් නොකල UGC යයි. …









