ඒ චාන්ස් එක උඹට තමයි![]()

අනිවා.. මේ පාර නං කොන්දේසි දාලා ඇග්රීමන්ට් එක ගහනවා 
ඒක තමයි මෝඩයො තොගෙ ගොං මොලේට මෙච්චර වෙලා මං කිව්වෙGood Idea...... ඈදුම් ගන්න ෂොපින් යන්න ආසා නම්, මේ කඩේ එලකිරි වගේ ලාභ ලබන්න ඕනා කිව්වා නම් හරි..... ගොඩේ ගොඩ.......![]()



උඹේ බැනිල්ලෙ පොඩි කික් එකක් තියෙනවා..
එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....එහෙනම් අනාතයෝ ටිකට ඔන්න ගුඩ් නයිට් කිව්වා..... අපි කැපෙනවා..... හෙට වැඩට යන්නත් එපායේ.....
කිඹුලා තෝව බාවයිමේකට නං එකක් නොලියාම බෑ..
රසවත් කෑම වේලක් බුදිනා කලට.......
මස් කට්ටක් දත් අස්සේ ඇදෙනකොට....
පොඩි පොඩි කෑලි ගුල් අස්සේ රැදෙනකොට...
දත් දත් අමාරුව එයි නිසි වෙලාවට....
කෘන්තක අනේ අම්මෝ යයි පවසනවා.......
රදනක හායි හූයි නිතරම මොරදෙනවා.....
පුරස් චාර්වක දුකසේ පසුවෙනවා....
දත් ටික බලා ගන්නට මෙහි පැමිණෙනවා....
දත් දෙක තුනක් ගලවාලා දාන්නට...
තව පහ හයක හිල් පුරවා හදන්නට...
දත් ටික සුද්ද කර කිරි සුදු කරන්නට....
අරගෙන එන්නකෝ ලෙඩාව වෙලාවට....
පොඩි පොඩි ගේම් වල නිතරම වැඩ දෙන්නේ...
නෑ නෑ රිදෙන ඉන්ජෙක්සන් වද දෙන්නේ....
අඩුවයි මිටියටයි දෑතම හුරු වන්නේ...
අමු අමුවේ කලහම හරි ලාබයි නේ...
(ඉතුරු ටික ප.ලි)

උඹේ බැනිල්ලෙ පොඩි කික් එකක් තියෙනවා..
එකෙං අපිව ප්රබෝදමත් වෙනවා තව ටිකක් උඹව ලිදට තල්ලු කරන්න..![]()





marry karapu aya nidi.....
apith nidi
GN ALL
C YA day after tomorrow![]()
heta night eka..

uba ada ada ada night yayi
karakara bandama night ekak watenne kawadda kiya kiya agili ganiyi![]()

හැබැයි ඉතිං කියනව විදියට, රත්නෙට කලින් තරියව ඒබස් එකෙම ගෙනියලාලු..![]()

ඒක නං දන්නෙ නෑ හැබැයි උගෙ පෝස්ට් එකෙ හැටියට අවුරුද්දක් වත් අරං ගිහින් තියනවා..![]()
