හරි ශෝක ඔයාගේ විහිලු නම්
, පුලුවන්නම් කියන්න බස් එකේ හැමෝම දාගෙන ගිහින් කියල
, අපි කට්ටිය කලේ එක්කෙනාට එක්කෙනා විහිලු කරපු එක,රණ්ඩු කරපු එක, එත් ඔයා?!!
පුලුවන්නම් මේකටත් මොනාහරි කියන්න !!
සියල්ල ***
ශික්.. සුනාමියක් එන්න කියාපු දවස...කෝ මේ අනාතයෝ ටික......මම නම් ගෝල්ෆේස්......
![]()
![]()

ඒ .. සිංහල භාශා සාහිත්‍යය අනේ.. ගනං ගන්න එපා..උඹ!?
මෝඩයා!!![]()

[/B]ඔව් උඹ තමයි. ඔන්ලයින් එන හැමෝටම මම සලකන්නෙ, ලිංග බෙදයකින් තොරව, එක හා සමානව. ඔය id එක පිටුපස ඉන්න එකා මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ, දැනගන්න ඕනෙත් නෑ.
කට ගහන්න කලින් තමන් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි එකා තමයි මොඩයා.

මීවිතකින් ගත උනුසුම් වූවත්...උඹට කියන්න .... අද පොඩ්ඩක් වැඩි වෙලා ඉන්නෙ![]()

අද උදේ වරුවෙත් ඕකම දැක්කා නාගොඩ (කඳාන - මහබාගෙ අතර) zone එකට හරවනවා..ආ.. එළ... මං දැක්කා ග්‍රෑන්ඩ්පාස් පැත්තෙ ඔය වගේ එකක් තිබුනා සතියකට විතර කලිං....
උඹ කොහෙද ඒ පැත්තෙ ආවෙ ?
කොහෙද ඉන්නෙ ?![]()

ඇත්තටම ඔයාලගෙ බස් දුවන රූට් එක මොකක්ද ? රත්නෙ මාමා නං අරහෙ නේ.. ඔයා කඩවත පැත්තෙද ?
තරි මාමි ගියා නං මාත් අනිවා ම යන්න ඕනෙ...![]()
අනේ මං සල්ලි දෙන්නං .. දාලා යන්න එපා... දාගෙන යන්න..![]()

අද උදේ වරුවෙත් ඕකම දැක්කා නාගොඩ (කඳාන - මහබාගෙ අතර) zone එකට හරවනවා..
මම ඉන්නෙ ජා ඇල..![]()
විහිලු නෙවෙයි.. එයාගෙ බස් කොහෙද දුවන්නෙ ?





මොකෝ බං මේ සිංදු දාන්නේ.........
රස්නේ වැඩි ද මේ දවස් වල...????????
ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!
hm amaruwen yanne me dawaswala
හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිංමොකෝ බං මේ සිංදු දාන්නේ.........
රස්නේ වැඩි ද මේ දවස් වල...????????
ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!

මාත් කිව්වෙ ඔය ටික තමයි...මොකෝ බං මේ සිංදු දාන්නේ.........
රස්නේ වැඩි ද මේ දවස් වල...????????
ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!

ලිද ලිද...හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිං![]()

