EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හරි ශෝක ඔයාගේ විහිලු නම් :frown:, පුලුවන්නම් කියන්න බස් එකේ හැමෝම දාගෙන ගිහින් කියල :frown:, අපි කට්ටිය කලේ එක්කෙනාට එක්කෙනා විහිලු කරපු එක,රණ්ඩු කරපු එක, එත් ඔයා?!! :frown::frown:
    පුලුවන්නම් මේකටත් මොනාහරි කියන්න !!

    සියල්ල ***

    ඇත්තටම ඔයාලගෙ බස් දුවන රූට් එක මොකක්ද ? රත්නෙ මාමා නං අරහෙ නේ.. ඔයා කඩවත පැත්තෙද ?
    තරි මාමි ගියා නං මාත් අනිවා ම යන්න ඕනෙ...
    1.gif

    අනේ මං සල්ලි දෙන්නං .. දාලා යන්න එපා... දාගෙන යන්න..
    1.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    [/B]ඔව් උඹ තමයි. ඔන්ලයින් එන හැමෝටම මම සලකන්නෙ, ලිංග බෙදයකින් තොරව, එක හා සමානව. ඔය id එක පිටුපස ඉන්න එකා මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ, දැනගන්න ඕනෙත් නෑ.

    කට ගහන්න කලින් තමන් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි එකා තමයි මොඩයා.

    බලං යද්දි ඒකත් ඇත්ත...
    ඔන්ලයින් කමියුනිටි වල හිටියට මොකද.......අපිට තව සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනවා උඹගෙං... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආ.. එළ... මං දැක්කා ග්‍රෑන්ඩ්පාස් පැත්තෙ ඔය වගේ එකක් තිබුනා සතියකට විතර කලිං....
    උඹ කොහෙද ඒ පැත්තෙ ආවෙ ?
    කොහෙද ඉන්නෙ ? :rolleyes:
    අද උදේ වරුවෙත් ඕකම දැක්කා නාගොඩ (කඳාන - මහබාගෙ අතර) zone එකට හරවනවා..
    මම ඉන්නෙ ජා ඇල.. :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තටම ඔයාලගෙ බස් දුවන රූට් එක මොකක්ද ? රත්නෙ මාමා නං අරහෙ නේ.. ඔයා කඩවත පැත්තෙද ?
    තරි මාමි ගියා නං මාත් අනිවා ම යන්න ඕනෙ...
    1.gif

    අනේ මං සල්ලි දෙන්නං .. දාලා යන්න එපා... දාගෙන යන්න..
    1.gif
    :rofl: :rofl: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විහිලු නෙවෙයි.. එයාගෙ බස් කොහෙද දුවන්නෙ ? :rolleyes:
    අපේ රත්නෙගෙ නෑ කෙනෙක්ද දන්නෑ.. උටත් බස් තියෙනවා නෙහ් ඉතිං.. :rolleyes:

    තරි මාමි නං හරි නරකයි... නිකං වත් කියන් නෑ කොයි රූට් එකේද ගියෙ කියලා.. :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ බං මේ සිංදු දාන්නේ.........
    රස්නේ වැඩි ද මේ දවස් වල...????????

    ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
    උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
    තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    :(:(
    මොකෝ බං මේ සිංදු දාන්නේ.........
    රස්නේ වැඩි ද මේ දවස් වල...????????

    ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
    උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
    තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!
    :rofl:hm amaruwen yanne me dawaswala:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ බං මේ සිංදු දාන්නේ.........
    රස්නේ වැඩි ද මේ දවස් වල...????????

    ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
    උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
    තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!
    හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිං :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ බං මේ සිංදු දාන්නේ.........
    රස්නේ වැඩි ද මේ දවස් වල...????????

    ගයියා තාම ඩ්‍රයි සීසන් වගේ.....පට්ටෙට ම කර වෙලා වගේ අර අවතාරෙ ඉන්න එකා නටන්නේ.....
    උඹටත් දැං මේ වගේ ඇති වෙලා හනුමා වගේ නටනව ද?
    තව ටික කාලයයි නේ ....ඉවසපං....!!!!!!!
    මාත් කිව්වෙ ඔය ටික තමයි...
    හා .. දැං දීපංකො උත්තර...

    සින්දු ලිව්වෙ අහන ගමන්.. :rofl: