EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිං :lol:

    ඔටුවො ඔන නැහැ බඩු ඉන්නවා ඔන තරම් :love:පිට යන්න හිතෙන්නෙ නැහැ තාම තව අවු 5/8 යනකොට හිතෙවි සමහරවිට:rofl:
    මාත් කිව්වෙ ඔය ටික තමයි...
    හා .. දැං දීපංකො උත්තර...

    සින්දු ලිව්වෙ අහන ගමන්.. :rofl:

    අම්මපා?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔටුවො ඔන නැහැ බඩු ඉන්නවා ඔන තරම් :love:පිට යන්න හිතෙන්නෙ නැහැ තාම තව අවු 5/8 යනකොට හිතෙවි සමහරවිට:rofl:


    අම්මපා?
    :no: අම්මලා නමින් දිවුරන්නෙ නෑ.. :no:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ අද මදුවිත පානය කලාද ?

    වෙඩිමක් :P:love:

    ‍මීවිතකින් ගත උනුසුම් වූවත්...
    සිත උනුසුම් වේදෝ..................:rolleyes:

    සිතට නැගෙන්නේ ... ඔබෙ රුවමයිනේ
    තනිකම පාළුව ... රජයන මේ මොහොතේ :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :no: අම්මලා නමින් දිවුරන්නෙ නෑ.. :no:

    හොද පුතා:P
    උඹට උන දේ ගැන දුකයි.. :baffled::rofl:

    මෙහ්.. ආයෙ පරණ කට්ටියව ගෙන්වන්න වැඩක් කරමුද ? :rolleyes:

    පරන කස්ටියත් එක්ක ෆන් ගන්න ගිහින් වෙච්ච දෙ උබට මතකනෙ:(තද බල විහිලු නැතිව ඔන දෙයක් මොකද ගොඩාක් උන් අනිත් අයට විහිලු කරනවා තමන්ට කරාම මල පන්න ගන්නවා
    උබට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ:P:oo: