හෙට අනිද්දා නිව්ස් වලට යයිද දන්නෑ කුවේට් වල ඉන්න එකෙක්ව අත් අඩංගුවට අරං කියලා ඔටුවන්ට අතවර කරන්න ගිහිං![]()
පිට යන්න හිතෙන්නෙ නැහැ තාම තව අවු 5/8 යනකොට හිතෙවි සමහරවිට
මාත් කිව්වෙ ඔය ටික තමයි...
හා .. දැං දීපංකො උත්තර...
සින්දු ලිව්වෙ අහන ගමන්..![]()
නෑ මං කිව්වෙ උ එක පෝස්ට් එකක් දාලා මාරු උන නිසා..
කිඹුලත් ඒ සීන් දානවද ?

හොද වෙලාවට මං වෙනුවට එතන ගයාන්කුවෙට් හිටියෙ..කිඹුල ඇන්නා පැන්නා සංකපාලට!!!!!!

ඔටුවො ඔන නැහැ බඩු ඉන්නවා ඔන තරම්පිට යන්න හිතෙන්නෙ නැහැ තාම තව අවු 5/8 යනකොට හිතෙවි සමහරවිට
අම්මපා?
අම්මලා නමින් දිවුරන්නෙ නෑ.. 
උඹට උන දේ ගැන දුකයි..බලන් යනකොට කොලු කාරයොනෙ මුන්![]()



උඹ අද මදුවිත පානය කලාද ?


මීවිතකින් ගත උනුසුම් වූවත්...
සිත උනුසුම් වේදෝ..................![]()

සිතට නැගෙන්නේ ... ඔබෙ රුවමයිනේ
තනිකම පාළුව ... රජයන මේ මොහොතේ![]()


සද හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ..![]()

අම්මලා නමින් දිවුරන්නෙ නෑ..
![]()

උඹට උන දේ ගැන දුකයි..
මෙහ්.. ආයෙ පරණ කට්ටියව ගෙන්වන්න වැඩක් කරමුද ?![]()
තද බල විහිලු නැතිව ඔන දෙයක් මොකද ගොඩාක් උන් අනිත් අයට විහිලු කරනවා තමන්ට කරාම මල පන්න ගන්නවා

අහ්, ක්ලබ් එකට අලුත් සාමාජිකයො තෝරනවාද ?![]()


Hi all..after long long time....![]()
Hi all..after long long time....![]()

long time ?Hi all..after long long time....![]()