ඕක දැං ලංකාවෙ උප සංස්කෘතියක් වෙලා...
රැල්ලට ගියෙ නැත්තං කෑවෙ නෑ වගේ නේ.. ඉතිං කමක් නෑ...
හැබැයි මේක දැනගං...
රැක ගන්නට අපේ කියලා දෙයක් තියෙයිද...
එන එන උං විකුණනවා කඩ කඩ මේක....
ලෝකෙම නෑ මේවාගේ රටක් දකින්න...
දන්නෙ නෑ නෙ මෙහේ ඉන්න එවුන් මේ ටික....
කන්න බොන්න තියෙනවා නං උන්ට ඒ ඇති..
මහන්සි වී වැඩකරන්න හොදම හොරු වෙතී....
දවල් හීන දැක දැක කාලය කා දමතී......
ඒ උනාට මහා වංසෙ ඈයො මුං වෙතී......
සීගිරි .. සිගිරි ගිරි සිකරේ ලෝකෙං අටවෙනි පුදුමේයි...
පිටරට සුද්දො ඇවිත් තාමත් කට ඇරං බලයි...
ඒවා ඉස්සර රජදරුවො කරපුවයි...
අපිට කියලා තියෙන්නෙ දැං ඔය ටික විතරයි...
(තාලය- සීගිරි ගිරි සිකරේ.. )

ඕවට වග කියන්න ඕනෙ බස් රත්නෙලා තමයි...මං නම් මොනවත් කරෙ නැහැ![]()

ඒක තමයි. ගඟ අද්දරට පස්සෙ අහපු හොඳම රීමේක් එක.හැබැයි පට්ට සින්දුව... කෙල්ලත් නරක නෑ ..

හපෝයි..100ක් විතර ක්වෝට් කර කර දායි දැං..ඔන්න රත්නෙව කූඩුවෙන් ලිහලා. දැං එයි බුරාගෙන..![]()


හපෝයි..100ක් විතර ක්වෝට් කර කර දායි දැං..
ලෑස්ති වෙයල්ලා මහාවංසෙ අහගන්ඩ![]()


ඇත්තටම මොකක්ද බං විචියලෙ බස් දුවන රූට් එක ?
ඕකා දැං සද්දෙ දායි දැං බස් රූට් ගැන කියපු කතා වලට![]()

මට අමුතුවෙන කියන්න දෙයක් නෑ. උඹම කියලා තිබ්බ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මම කියලා තියෙන්නෙ.
ග් ර් ර් .... යකෝ ඒ කෙල්ල කියලා තියෙන්නේ උඹ බැදපු එක ගැන..... ශික් උඹලගේ කැත හිත....... 

කාත් එක්කද කුඩේ යට ඉන්නෙ ?![]()
යකෝ වෙඩිමකට ගියා ගෝල්ෆේස් හොටෙල්..... 
හත්ඉලව්වෙ යකෝ තෝම නේද මට කෑගැහුවෙ දැං ව්යන්ගාරතෙ ගැන කියලා ?ඇත්තටම මොකක්ද බං විචියලෙ බස් දුවන රූට් එක ?![]()
කාත් එක්කද කුඩේ යට ඉන්නෙ ?![]()
යකෝ වෙඩිමකට ගියා ගෝල්ෆේස් හොටෙල්..... 