EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා ඔබේම වී මා මගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    දිනෙක හිරු බැස යන වෙලාවක
    සයුරු වෙරලක හුදෙකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක
    මතක් විය සිතුවිලි අතීතෙක....

    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    දිනෙක............

    පෙම් එලි විහිදා
    නිවා දැමූ පසු
    දුන් නෙත් පීඩා
    දනිමී පෙරදා
    සදාකාලිකය
    අදුරේ රැජිනිය
    ඔබ හැරයන්නට
    නොදේවි මගෙ සිත..

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල් ඇරියත් හිත හොදට
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට

    විරසක් වී රුපුන් ලෙස යුද වදින්නද
    කුලුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
    පෙම් දම් නිසා මිතු දම් බිද දමන්නන්ද
    හොද හිත නුබෙ තරම් ලොවකින් ලබන්නද

    දිඩමලු කතා නෑ අද වාඩිය හෙවනේ
    නිදි නැති රැය පුරා නුබෙ සුසුමයි ඇසුනෙ
    හොර රහසින්ම එක සුවදක් පැතු සදිනේ
    නුබවත් නැතිවේද හෙට මට සකි සදුනේ

    කුමරියක පා සලඹ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බබසර අසපුවේ මා
    සමවැදී උන් දැහැන් බිදුනා
    කුමරියක පා.....සලඹ සැලුනා

    :oo::oo: වැරදි ත්‍රෙඩ් එකක වගේ උඹලා ඉන්නේ..... පලයව් මේකට....... :frown::growl:

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    11.gif
    Ko ban No: eka ? :dull:
    ඒ හුයන්නට හෝන් ගහලා කිව්වා නොම්මරේ පේන්නෙ නෑ කියලා. පෝන්සියා ගනන් ගත්තෙ නෑ :growl:
    ඕක දැක්කෙ පෑලියගොඩ හරියෙ. ෆොටෝ එක ගනකොට ඒ පැත්තෙ ඉදන් සුගතදාස එක පැත්තට එනකොට හම්බෙන 4මං හන්දියෙ. අර වරායට යන පාර තියන color light එක ගාව.. ඒ හරියට කියන නම දන්නෙ නෑ..
    කාර් එකෙ පෙනුම හොඳයි, ac වැඩ හැබැයි තෙල් පිච්චෙනවා. සුදු දුම් යනවා idle තියනකොටත්..

    :frown::growl: සුභ උදෑසනක්...... අපි නම් කූඩුවෙන් එලියේ...... :rofl::P
    දොට්ට පිලට යන්න කූඩුවෙන් එලියට දාලා නේද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ හුයන්නට හෝන් ගහලා කිව්වා නොම්මරේ පේන්නෙ නෑ කියලා. පෝන්සියා ගනන් ගත්තෙ නෑ :growl:
    ඕක දැක්කෙ පෑලියගොඩ හරියෙ. ෆොටෝ එක ගනකොට ඒ පැත්තෙ ඉදන් සුගතදාස එක පැත්තට එනකොට හම්බෙන 4මං හන්දියෙ. අර වරායට යන පාර තියන color light එක ගාව.. ඒ හරියට කියන නම දන්නෙ නෑ..
    කාර් එකෙ පෙනුම හොඳයි, ac වැඩ හැබැයි තෙල් පිච්චෙනවා. සුදු දුම් යනවා idle තියනකොටත්..

    දොට්ට පිලට යන්න කූඩුවෙන් එලියට දාලා නේද ? :P

    :rofl::P හෆ්ෆට පට්ට ලදරමක්නේ ඕක......
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හැබැයි ඉතිං කියනව විදියට, රත්නෙට කලින් තරියව ඒබස් එකෙම ගෙනියලාලු.. :D

    ඒක නං දන්නෙ නෑ හැබැයි උගෙ පෝස්ට් එකෙ හැටියට අවුරුද්දක් වත් අරං ගිහින් තියනවා.. :oo:

    :shocked: හරි ශෝක ඔයාගේ විහිලු නම් :frown:, පුලුවන්නම් කියන්න බස් එකේ හැමෝම දාගෙන ගිහින් කියල :frown:, අපි කට්ටිය කලේ එක්කෙනාට එක්කෙනා විහිලු කරපු එක,රණ්ඩු කරපු එක, එත් ඔයා?!! :frown::frown:
    පුලුවන්නම් මේකටත් මොනාහරි කියන්න !!

    සියල්ල ***
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: හරි ශෝක ඔයාගේ විහිලු නම් :frown:, පුලුවන්නම් කියන්න බස් එකේ හැමෝම දාගෙන ගිහින් කියල :frown:, අපි කට්ටිය කලේ එක්කෙනාට එක්කෙනා විහිලු කරපු එක,රණ්ඩු කරපු එක, එත් ඔයා?!! :frown::frown:
    පුලුවන්නම් මේකටත් මොනාහරි කියන්න !!

    සියල්ල ***
    මට අමුතුවෙන කියන්න දෙයක් නෑ. උඹම කියලා තිබ්බ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මම කියලා තියෙන්නෙ.

    එහෙනම් ඔයා නැග්ගේ දැනගෙනද? :rolleyes::P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මට අමුතුවෙන කියන්න දෙයක් නෑ. උඹම කියලා තිබ්බ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මම කියලා තියෙන්නෙ.

    උඹ!?:shocked::frown:
    මෝඩයා!! :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඔව් උඹ තමයි. ඔන්ලයින් එන හැමෝටම මම සලකන්නෙ, ලිංග බෙදයකින් තොරව, එක හා සමානව. ඔය id එක පිටුපස ඉන්න එකා මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ, දැනගන්න ඕනෙත් නෑ.
    මෝඩයා!!
    කට ගහන්න කලින් තමන් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි එකා තමයි මොඩයා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් උඹ තමයි. ඔන්ලයින් එන හැමෝටම මම සලකන්නෙ, ලිංග බෙදයකින් තොරව, එක හා සමානව. ඔය id එක පිටුපස ඉන්න එකා මොකෙක්ද කියන්න මම දන්නෙ නෑ, දැනගන්න ඕනෙත් නෑ.

    කට ගහන්න කලින් තමන් කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි එකා තමයි මොඩයා.

    :lol::lol::rofl::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ හුයන්නට හෝන් ගහලා කිව්වා නොම්මරේ පේන්නෙ නෑ කියලා. පෝන්සියා ගනන් ගත්තෙ නෑ :growl:
    ඕක දැක්කෙ පෑලියගොඩ හරියෙ. ෆොටෝ එක ගනකොට ඒ පැත්තෙ ඉදන් සුගතදාස එක පැත්තට එනකොට හම්බෙන 4මං හන්දියෙ. අර වරායට යන පාර තියන color light එක ගාව.. ඒ හරියට කියන නම දන්නෙ නෑ..
    කාර් එකෙ පෙනුම හොඳයි, ac වැඩ හැබැයි තෙල් පිච්චෙනවා. සුදු දුම් යනවා idle තියනකොටත්..

    දොට්ට පිලට යන්න කූඩුවෙන් එලියට දාලා නේද ? :P

    ආ.. එළ... මං දැක්කා ග්‍රෑන්ඩ්පාස් පැත්තෙ ඔය වගේ එකක් තිබුනා සතියකට විතර කලිං....
    උඹ කොහෙද ඒ පැත්තෙ ආවෙ ?
    කොහෙද ඉන්නෙ ? :rolleyes: