EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    ඕක දැං ලංකාවෙ උප සංස්කෘතියක් වෙලා...

    රැල්ලට ගියෙ නැත්තං කෑවෙ නෑ වගේ නේ.. ඉතිං කමක් නෑ... :oo:

    හැබැයි මේක දැනගං...




    රැක ගන්නට අපේ කියලා දෙයක් තියෙයිද...
    එන එන උං විකුණනවා කඩ කඩ මේක....
    ලෝකෙම නෑ මේවාගේ රටක් දකින්න...
    දන්නෙ නෑ නෙ මෙහේ ඉන්න එවුන් මේ ටික....

    කන්න බොන්න තියෙනවා නං උන්ට ඒ ඇති..
    මහන්සි වී වැඩකරන්න හොදම හොරු වෙතී....
    දවල් හීන දැක දැක කාලය කා දමතී......
    ඒ උනාට මහා වංසෙ ඈයො මුං වෙතී......

    සීගිරි .. සිගිරි ගිරි සිකරේ ලෝකෙං අටවෙනි පුදුමේයි...
    පිටරට සුද්දො ඇවිත් තාමත් කට ඇරං බලයි...
    ඒවා ඉස්සර රජදරුවො කරපුවයි...
    අපිට කියලා තියෙන්නෙ දැං ඔය ටික විතරයි...


    (තාලය- සීගිරි ගිරි සිකරේ.. ):rofl:

    මං නම් මොනවත් කරෙ නැහැ:rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න රත්නෙව කූඩුවෙන් ලිහලා. දැං එයි බුරාගෙන.. :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වියෝ වූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඬූදා කදුලයි දකින්නේ
    සිනාවේ සරදම්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපෝයි..100ක් විතර ක්වෝට් කර කර දායි දැං..
    ලෑස්ති වෙයල්ලා මහාවංසෙ අහගන්ඩ :dull::oo:
    :rofl:
    ඕකා දැං සද්දෙ දායි දැං බස් රූට් ගැන කියපු කතා වලට :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අමුතුවෙන කියන්න දෙයක් නෑ. උඹම කියලා තිබ්බ එකෙන් තේරුම් ගත්ත දෙයක් තමයි මම කියලා තියෙන්නෙ.


    :growl: :frown: :angry: ග් ර් ර් .... යකෝ ඒ කෙල්ල කියලා තියෙන්නේ උඹ බැදපු එක ගැන..... ශික් උඹලගේ කැත හිත....... :angry::growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තටම මොකක්ද බං විචියලෙ බස් දුවන රූට් එක ? :nerd:
    හත්ඉලව්වෙ යකෝ තෝම නේද මට කෑගැහුවෙ දැං ව්යන්ගාරතෙ ගැන කියලා ?
    ඕකත් එහෙම එකක් තමයි.