ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු :( . කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා :( . තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ :( . දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ :( . දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි :( . යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක් :( අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි. :(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    ඕව වැඩිය හිතන්න එපා බන්. ජොලියෙ හිටපන්. මටත් කෙල වෙලා ඉන්නෙ. එන විදිහට මුහුන දීපන්:rolleyes:
     
    කොහොමත් නැව ගිලුනත් බෑන්ඩ් චූන් වගේ තමයි ඉන්නේ බන් ... මට මේ තරම් ප්‍රශ්න තියනවා කියලා මාත් එක්ක ඉන්න එකෙක්වත් හිතන්නේ නැහැ බන්. :rolleyes::(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තව පැය තුනානානනානායියියියි(333333333333333333333) ..............
    band.gif
    yahoo.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල මචන් +8:D

    :nerd::nerd: මොනාද තියෙන විසදුම් මේ වගේ සීන් වලට? අපල දුරු වෙන්න මොනාද කරන්න තියෙන්නේ?:rolleyes:

    ආතල් එකේ පස්ස පැත්තට ඉර එලිය වැටෙනකන් නිදා ගැනීම

    තෙල් සීනි සහිත රසවත් අහාර අනුභවය

    මත් පැන් ටිකක් තොල ගෑම :rofl::rofl::rofl::lol:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු :( . කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා :( . තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ :( . දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ :( . දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි :( . යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක් :( අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි. :(

    පිස්සු කෙලින්ඩ එපා .ඒරාෂ්ඨක තිබ්බට කේන්දරේ ග්‍රහයො තියනවිදිහට තමා බලපෑම.අනික තුලාව සෙනසුරු ආවට අවුලක් නෑ සෙනසුරු උච්ච වෙන්නෙ තුලාවටනේ.පවු නොකර පිං ටිකක් කරගෙන හිටපං.මානසිකව වැටෙන්න එපා. :D:D:D:D:D
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආතල් එකේ පස්ස පැත්තට ඉර එලිය වැටෙනකන් නිදා ගැනීම

    තෙල් සීනි සහිත රසවත් අහාර අනුභවය

    මත් පැන් ටිකක් තොල ගෑම :rofl::rofl::rofl::lol:

    මම ඔය ඔක්කොම ඔය විදිහටම කරනවා :lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල මචන් +8:D

    :nerd::nerd: මොනාද තියෙන විසදුම් මේ වගේ සීන් වලට? අපල දුරු වෙන්න මොනාද කරන්න තියෙන්නේ?:rolleyes:

    මම ඔය ඔක්කොම ඔය විදිහටම කරනවා :lol:

    හොරෙන් කොටු පැනීමත් ඕකට ඇඩ් වෙන්ඩ ඕනේ.
    air_kiss.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු :( . කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා :( . තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ :( . දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ :( . දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි :( . යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක් :( අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි. :(

    අසේවනාච බාලානං - පංඩිතාණන්ච සේවනා
    පූජාත පූජනීයං - ඒතං මංගල මුත්තමං
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු :( . කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා :( . තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ :( . දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ :( . දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි :( . යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක් :( අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි. :(

    අනේ අවුරුදු 10කට පස්සෙ Aරාෂ්ටකෙන් මම නිදහස්:D:D:D:D:D:D:D:D:D:D
    drinks.gif
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පිස්සු කෙලින්ඩ එපා .ඒරාෂ්ඨක තිබ්බට කේන්දරේ ග්‍රහයො තියනවිදිහට තමා බලපෑම.අනික තුලාව සෙනසුරු ආවට අවුලක් නෑ සෙනසුරු උච්ච වෙන්නෙ තුලාවටනේ.පවු නොකර පිං ටිකක් කරගෙන හිටපං.මානසිකව වැටෙන්න එපා. :D:D:D:D:D

    :rolleyes:

    මදුරුවෙක් වත් මරන්නේ නැහැ බන් ඉඳලා හිටලා ආතල් එකට කවුරුත් අමාරුවේ නොවැටෙන බොරුවක් කියන එක ඇරුනම පන්සිල් පද ඔක්කොම රකිනවා. පුලුවන් හැම දවසකම බුදුන් වඳිනවා, පන්සලුත් යනවා. පුලුවන් තරම් පින් සිද්ද වෙන දේවලුත් කරනවා බන්. ඒත් ඉතින් කලින් ආත්ම වල කරපු පවු ගෙවන්න එපැයි බන්.
    :(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තුලාවට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
    මේ වෙනකනුත් අපල ඉස්සරහටත් අපල හොඳයි කියලා දවසක් වත් නැද්ද...සෙක්...මෙහෙම එකක් දන්නවා නම් ඉපදෙනකොට හොද නැකතක ඉපදෙනවා..
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :rolleyes:

    මදුරුවෙක් වත් මරන්නේ නැහැ බන් ඉඳලා හිටලා ආතල් එකට කවුරුත් අමාරුවේ නොවැටෙන බොරුවක් කියන එක ඇරුනම පන්සිල් පද ඔක්කොම රකිනවා. පුලුවන් හැම දවසකම බුදුන් වඳිනවා, පන්සලුත් යනවා. පුලුවන් තරම් පින් සිද්ද වෙන දේවලුත් කරනවා බන්. ඒත් ඉතින් කලින් ආත්ම වල කරපු පවු ගෙවන්න එපැයි බන්.
    :(

    මම නම් මදුරුවොයි, කැරපොත්තොයි මරනවා :D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ade e kiyanne moko bn ? thula set 1kta mokada venne bn ?

    තුලා ලග්න හිමියා උපන්නේ 83,84 වසරේ නම් ඔහුට මෙම ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් සුබ පැත්තට පෙරලේ.අනිත් අයට මානසික පීඩා,අඩ්‍යාපනය සම්බන්ද ගැටලු පැන නැගීමට ඉඩ තිබේ.තුලාවට දැනට යෙදී තිබෙන ගුරු ගෝචරයද එතරම් සුබ නැත.
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    වෘශ්චික ලග්නෙට කොහොමද බන්?
    අපලද?්‍

    වෘෂ්චික ලග්න හිමියන්ට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ. ?? ඒ කියන්නෙ මාරක අපලද?

    මගේ චන්ද්‍රයා එකොලෙහේ (11) ඉන්නෙ..
    මට කෙලවෙයිද?

    උඹට ලග්න හා ජන්ම Aරාෂ්ඨක දෙකම තියනවා හෙට ඉදන්,තව අවු2 හමාරකින් ජන්ම ඒරාෂ්ඨකෙ ඉවර වෙනව ඒත් ලග්න ඒරාෂ්ඨකේ අවු 7 හමරක් තියනවා.:no::no::no::no::no:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු :( . කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා :( . තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ :( . දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ :( . දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි :( . යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක් :( අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි. :(
    තෝ නං අලි පැටියෙක් නෙමේ හරක් පැටියෙක් :angry::angry::angry: ඔය ඔක්කොම එරාෂ්ටක/අපල තියෙන්නෙ උඹලගෙ හිත්වල බං.. :oo: කරුමේ කරුමේ කිය කිය උඩ බලං ඉන්නෙ නැතුව ගිහිං වැඩක් කරපිය..:frown: