මට ගිය මාර්තු වල ඉස්සරහට අවුරුදු 19ක් තියන සෙනසුරු ඒ රාෂ්ඨකේ පටන් ගත්තේ මේ සෙනසුරු මාරුවත් එක්ක ඒරාෂ්ඨක තියන උන්ට ඩබල් කෙලවෙනවලු
. කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා
. තුලා උන් කොහොමත් මේ කාලේ අවුරුදු හයක් විතර යනකන්ද කොහෙද අපල කාලයක් මයි ගෙවන්නේ
. දැන් අවුරුදු 4ක් තිස්සේ ජීවිතයට කිසිදෙයක් නොලැබි මට නැති වෙච්චි දේවල් එක්ක බැලුවම මොන විදිහට සෙනසුරු මාරු උනත් ආයේ වෙන්න දෙයක් නැති තරන් වගේ
. දැන් ඉතිරි වෙලා තියෙන්නේ මේ පණ කෙන්ද විතරයි
. යන එන වෙලාවක බස් එකකටවත් යට වෙලා ඒකත් කෙල වෙලා ගියා නම් ඒකත් එකක්
අම්මලා තාත්තලාට මන් ගැන හිතේ තියන බර ඒකෙන්වත් අඩු වෙලා යයි.