|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenan issara indanma gedarin plan korala thiyenawa wage....
    එය වැඩි කාලයක් අපේ ගෙදර තමයි ඉන්නේ
    නංගි කිව්වොත් හරියටම හරි
    අපේ ගෙදර වෙන නංගිලා නෑ නේ ඉතින්
    අපේ අම්ම හරි ආදරෙයි
    දෙන්නටම
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මිනියක් මාරුව වගේ තමයි ඉතින්
    අපේ ගෙදරට ඕක
    කෙල්ලෝ පස්සේ එහෙම ගිහින් අරව මේවා දාගෙන නම් අහු වෙන්න එපා කියල තිබ්බේ
    ඇදුම් ටිකත් ඒ කෙල්ලගේ ගෙදරම නවතින එකයි කිව්වා :(:nerd::dull::rofl:

    :rofl: ගැහැණු ළමයගෙ ගෙදරිනුත් ඕකම කිවුවොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ නේද දෙන්නට?

    මරු සිද්ධිය මොනා වුණත්. කොහොම හරි එහෙම වුණේ නැහැනෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ගැහැණු ළමයෙක්වත් නැති මං බොරු කියයි ද චාටර් වෙන්න නිකන් :rofl:
    තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්න
    දන්නා කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා
    උන්ට නම් කොල්ලෝ නෑ
    උන්ව නම් සෙට් කරලා දෙන්න හිතෙන්නේ නෑ අයිය වගේ අහිංසක කෙනෙකුට :(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්න
    දන්නා කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා
    උන්ට නම් කොල්ලෝ නෑ
    උන්ව නම් සෙට් කරලා දෙන්න හිතෙන්නේ නෑ අයිය වගේ අහිංසක කෙනෙකුට :(

    ai un charter da??
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl: ගැහැණු ළමයගෙ ගෙදරිනුත් ඕකම කිවුවොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ නේද දෙන්නට? මරු සිද්ධිය මොනා වුණත්. කොහොම හරි එහෙම වුණේ නැහැනෙ :D
    යාලු වෙලා සතියෙන් කිව්වා ගෙවල් වලට
    එයට අපේ ගෙදර තිබ්බ ප්ලේස් එක වගේ තමයි මට එගොලන්ගේ ගෙදර තියෙන ප්ලේස් එක
    සේප එකේ එගොලන්ගේ තාත්ත ගෙන් ඇහුව
    අවුලක් නෑ දෙන්නම ඕන නම් ගනින් කිව්වා

    එයාලගේ පවුලේ අයගෙන් තමයි අවුලක් ආවේ
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාලු වෙලා සතියෙන් කිව්වා ගෙවල් වලට
    එයට අපේ ගෙදර තිබ්බ ප්ලේස් එක වගේ තමයි මට එගොලන්ගේ ගෙදර තියෙන ප්ලේස් එක
    සේප එකේ එගොලන්ගේ තාත්ත ගෙන් ඇහුව
    අවුලක් නෑ දෙන්නම ඕන නම් ගනින් කිව්වා

    ehenan ithin goda ne.. dennamath kamathiy. gewalwalinuth kamathiy... :D
    gewaluth langa da thiyenne?
     
    pawule aya kiwwe kawuda ethakota??:oo:
    moko eyala kiwwe?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ai un charter da??
    ඉන්නවා බන් සෙට් එකක්
    අපේ එක්කෙනාගේ ඉස්කෝලේ
    උන් කෙල්ලෝ නෙවෙයි බන්
    උන්ට කෙල්ලොන්ගේ හදවතක් නෑ
    උන්ට උන්ගේ දේවල් කරගන්න පුළුවන් වත්කම් තියෙන එකෙක්ට හොදයි
    උන් සුපිරි කොලබ පැලැන්තියේ සෙට් එක
    හැබැයි හෙන ශෝසල් ලජ්ජා බය නෑ
    ගමේ කෙල්ලෝ වගේ නෙවෙයි
    අපොයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්න
    දන්නා කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා
    උන්ට නම් කොල්ලෝ නෑ
    උන්ව නම් සෙට් කරලා දෙන්න හිතෙන්නේ නෑ අයිය වගේ අහිංසක කෙනෙකුට :(

    තමා ඉතින් එහෙම කවුරුවත් සෙට් වුණේ නැහැනෙ. සිංගල් ගැහැණු ළමයි හොයන එක හරි අමාරු වැඩක් :rofl: ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ :rofl:
    hehe මං අහිංසක නෑ :D
    මාව ගෙදරින් පන්නන ජාතියෙ සෙට් එකක් වෙන්න ඇති නේද? :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehenan ithin goda ne.. dennamath kamathiy. gewalwalinuth kamathiy... :D
    gewaluth langa da thiyenne?
    ගමේ නම් ගෙවල් පයින් යන දුර තිබුනේ
    මෙහෙ නම් අපේගෙදර ඉදල බස් එකේ යන්න ඕනේ
    එකනේ කලින්ම බැන්දේ
    අමාරුයි දුරුස් වෙලා ඉන්න :no::no:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඉන්නවා බන් සෙට් එකක්
    අපේ එක්කෙනාගේ ඉස්කෝලේ
    උන් කෙල්ලෝ නෙවෙයි බන්
    උන්ට කෙල්ලොන්ගේ හදවතක් නෑ
    උන්ට උන්ගේ දේවල් කරගන්න පුළුවන් වත්කම් තියෙන එකෙක්ට හොදයි
    උන් සුපිරි කොලබ පැලැන්තියේ සෙට් එක
    හැබැයි හෙන ශෝසල් ලජ්ජා බය නෑ
    ගමේ කෙල්ලෝ වගේ නෙවෙයි
    අපොයි

    ehema ayageth innawa ban honda aya. pitata ehema unata athulen honda aya innawa. habai charterma ayath innawa ithin...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්නවා බන් සෙට් එකක්
    අපේ එක්කෙනාගේ ඉස්කෝලේ
    උන් කෙල්ලෝ නෙවෙයි බන්
    උන්ට කෙල්ලොන්ගේ හදවතක් නෑ
    උන්ට උන්ගේ දේවල් කරගන්න පුළුවන් වත්කම් තියෙන එකෙක්ට හොදයි
    උන් සුපිරි කොලබ පැලැන්තියේ සෙට් එක
    හැබැයි හෙන ශෝසල් ලජ්ජා බය නෑ
    ගමේ කෙල්ලෝ වගේ නෙවෙයි
    අපොයි

    එහෙම ලොකු අයනම් අපිට නඩත්තු කරන්න බෑ. :rofl: තමන්ගෙ හැටිය‍ට හරියන කෙනෙක් එපායෙ හොයාගන්න :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    තමා ඉතින් එහෙම කවුරුවත් සෙට් වුණේ නැහැනෙ. සිංගල් ගැහැණු ළමයි හොයන එක හරි අමාරු වැඩක් :rofl: ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ :rofl:
    hehe මං අහිංසක නෑ :D
    මාව ගෙදරින් පන්නන ජාතියෙ සෙට් එකක් වෙන්න ඇති නේද? :rofl:

    single ganu lamai ona tharam innawa... malingage wayase wage nan godak innawa... ahanakan inne godak aya...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema ayageth innawa ban honda aya. pitata ehema unata athulen honda aya innawa. habai charterma ayath innawa ithin...

    අපෝ ඔව් හොඳ අය ඉන්නව. හැබැයි එයාල හුරුවෙලා තියෙන රටාව වෙනස් කරන්න යන එක මෝඩ වැඩක්. :D ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්. :D
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අපෝ ඔව් හොඳ අය ඉන්නව. හැබැයි එයාල හුරුවෙලා තියෙන රටාව වෙනස් කරන්න යන එක මෝඩ වැඩක්. :D ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්. :D

    ow ow. eka aththa. eka ekkenage jeewana ratawa wenas ne... apita galapenne naththan ithin karanna deyak na.. ewa wenas kirimata yama ho api wenas wima nishpala deyak
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    single ganu lamai ona tharam innawa... malingage wayase wage nan godak innawa... ahanakan inne godak aya...

    එහෙම අය ඇති තමයි. ඒත් ඒ අය මාව දන්නෙ නෑ මං ඒ අයව දන්නෙත් නැහනෙ :rofl:
     
    Status
    Not open for further replies.