එය වැඩි කාලයක් අපේ ගෙදර තමයි ඉන්නේehenan issara indanma gedarin plan korala thiyenawa wage....
නංගි කිව්වොත් හරියටම හරි
අපේ ගෙදර වෙන නංගිලා නෑ නේ ඉතින්
අපේ අම්ම හරි ආදරෙයි
දෙන්නටම
එය වැඩි කාලයක් අපේ ගෙදර තමයි ඉන්නේehenan issara indanma gedarin plan korala thiyenawa wage....
මිනියක් මාරුව වගේ තමයි ඉතින්
අපේ ගෙදරට ඕක
කෙල්ලෝ පස්සේ එහෙම ගිහින් අරව මේවා දාගෙන නම් අහු වෙන්න එපා කියල තිබ්බේ
ඇදුම් ටිකත් ඒ කෙල්ලගේ ගෙදරම නවතින එකයි කිව්වා![]()
ගැහැණු ළමයගෙ ගෙදරිනුත් ඕකම කිවුවොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ නේද දෙන්නට? 
එය වැඩි කාලයක් අපේ ගෙදර තමයි ඉන්නේ
නංගි කිව්වොත් හරියටම හරි
අපේ ගෙදර වෙන නංගිලා නෑ නේ ඉතින්
අපේ අම්ම හරි ආදරෙයි
දෙන්නටම

තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්නමේ ගැහැණු ළමයෙක්වත් නැති මං බොරු කියයි ද චාටර් වෙන්න නිකන්![]()

තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්න
දන්නා කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා
උන්ට නම් කොල්ලෝ නෑ
උන්ව නම් සෙට් කරලා දෙන්න හිතෙන්නේ නෑ අයිය වගේ අහිංසක කෙනෙකුට![]()
යාලු වෙලා සතියෙන් කිව්වා ගෙවල් වලටගැහැණු ළමයගෙ ගෙදරිනුත් ඕකම කිවුවොත් මොකෝ දන්නෙ නෑ වෙන්නෙ නේද දෙන්නට? මරු සිද්ධිය මොනා වුණත්. කොහොම හරි එහෙම වුණේ නැහැනෙ
![]()
යාලු වෙලා සතියෙන් කිව්වා ගෙවල් වලට
එයට අපේ ගෙදර තිබ්බ ප්ලේස් එක වගේ තමයි මට එගොලන්ගේ ගෙදර තියෙන ප්ලේස් එක
සේප එකේ එගොලන්ගේ තාත්ත ගෙන් ඇහුව
අවුලක් නෑ දෙන්නම ඕන නම් ගනින් කිව්වා

ඔහොම තමයි ඉතින් අපේ ජිවිතයාලු වෙලා සතියෙන් කිව්වා ගෙවල් වලට
එයට අපේ ගෙදර තිබ්බ ප්ලේස් එක වගේ තමයි මට එගොලන්ගේ ගෙදර තියෙන ප්ලේස් එක
සේප එකේ එගොලන්ගේ තාත්ත ගෙන් ඇහුව
අවුලක් නෑ දෙන්නම ඕන නම් ගනින් කිව්වා
එයාලගේ පවුලේ අයගෙන් තමයි අවුලක් ආවේ

ඉන්නවා බන් සෙට් එකක්ai un charter da??
තාම බැරි උනාද කෙල්ලෙක්ව සොයා ගන්න
දන්නා කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා
උන්ට නම් කොල්ලෝ නෑ
උන්ව නම් සෙට් කරලා දෙන්න හිතෙන්නේ නෑ අයිය වගේ අහිංසක කෙනෙකුට![]()
ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ 


ගමේ නම් ගෙවල් පයින් යන දුර තිබුනේehenan ithin goda ne.. dennamath kamathiy. gewalwalinuth kamathiy...
gewaluth langa da thiyenne?


ඉන්නවා බන් සෙට් එකක්
අපේ එක්කෙනාගේ ඉස්කෝලේ
උන් කෙල්ලෝ නෙවෙයි බන්
උන්ට කෙල්ලොන්ගේ හදවතක් නෑ
උන්ට උන්ගේ දේවල් කරගන්න පුළුවන් වත්කම් තියෙන එකෙක්ට හොදයි
උන් සුපිරි කොලබ පැලැන්තියේ සෙට් එක
හැබැයි හෙන ශෝසල් ලජ්ජා බය නෑ
ගමේ කෙල්ලෝ වගේ නෙවෙයි
අපොයි
ගමේ නම් ගෙවල් පයින් යන දුර තිබුනේ
මෙහෙ නම් අපේගෙදර ඉදල බස් එකේ යන්න ඕනේ
එකනේ කලින්ම බැන්දේ
අමාරුයි දුරුස් වෙලා ඉන්න![]()

ඉන්නවා බන් සෙට් එකක්
අපේ එක්කෙනාගේ ඉස්කෝලේ
උන් කෙල්ලෝ නෙවෙයි බන්
උන්ට කෙල්ලොන්ගේ හදවතක් නෑ
උන්ට උන්ගේ දේවල් කරගන්න පුළුවන් වත්කම් තියෙන එකෙක්ට හොදයි
උන් සුපිරි කොලබ පැලැන්තියේ සෙට් එක
හැබැයි හෙන ශෝසල් ලජ්ජා බය නෑ
ගමේ කෙල්ලෝ වගේ නෙවෙයි
අපොයි
තමන්ගෙ හැටියට හරියන කෙනෙක් එපායෙ හොයාගන්න 
තමා ඉතින් එහෙම කවුරුවත් සෙට් වුණේ නැහැනෙ. සිංගල් ගැහැණු ළමයි හොයන එක හරි අමාරු වැඩක්ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ
hehe මං අහිංසක නෑ
මාව ගෙදරින් පන්නන ජාතියෙ සෙට් එකක් වෙන්න ඇති නේද?![]()
ehema ayageth innawa ban honda aya. pitata ehema unata athulen honda aya innawa. habai charterma ayath innawa ithin...
ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්. 
අපෝ ඔව් හොඳ අය ඉන්නව. හැබැයි එයාල හුරුවෙලා තියෙන රටාව වෙනස් කරන්න යන එක මෝඩ වැඩක්.ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්.
![]()
single ganu lamai ona tharam innawa... malingage wayase wage nan godak innawa... ahanakan inne godak aya...
