අපේ එක්කනගේ පවුලේ අය (නෑදෑයෝ )pawule aya kiwwe kawuda ethakota??
moko eyala kiwwe?
මෙයාව පවුලේම කෙනෙකුට කතා කරලා තිබ්බේ
ස්ථීර එකක් නෙවෙයි
මෙයාලගේ සියට තමයි ගොඩක්ම ඒ බුවාට මෙයාව දෙන්න ඕන වෙලා තිබ්බේ
ඉස්සර හොද බුවා ලොකු වෙනකොට චා පිස්සු කෙලිය
අනන් මනම් තිබිල එහෙම අහුවෙලා හෙන චා පොරක්
මට වඩා වැඩිමල්
නෑයෝ උගේ පැත්තේ
මගේ පැත්තේ හිටියේ
අපේ ගෙදර අයයි
මෙයාගෙ ගෙදර අයයි
මට ගහන්න පවා අව ඌ බබිව අතාරින්න කියල
පස්සේ අපි බනදනේ එතකොට මුකුත් කියන්න බෑ නේ
දැන් උනත් බබිලට ඔය පවුලේ මගුල් ගෙයක් එහෙම තිබ්බම සමහර නෑයෝ කියන්නේ නෑ




