හෙට උදේට කැළණිය පන්සලට ගියා නම් නියම සෙල්ලම් ටිකක් බලා ගන්ඩ තිබ්බ.හික් හික්.මලුවේ අඩිය තියන්ඩ බෑ හැම තැනම පහන් පත්තු කරගෙන පොත් බලාගෙන උගුඩුවෝ , ගිරවෝ වගේ පොත් කියවන්ඩ පුරුදුවෙනව.ඔහොම සෙතක් වයිද?![]()
තම තමන්ගේ වාහන වලින් යනවා නම් කැළණි කවුරු හරි වහනය ලග තියල යන්නත් අමතක කරන්න එපා කියල මම ඉල්ලා සිටිනවා
වටිනා වාහන තියෙන ය විශේෂයෙන්


අපි නම් ඔකා කොහෙ ඉන්නවද දන්නෙ නැ
ඒක නිසා ඔනෙ නැ




ඔය හොරා වගෙ ඉන්න බබාටත් එක්ක කියන්නෙ


. කරුමේ කියන්නේ මගේ ලග්නෙත් තුලා 